මචංලා නුවර එළිය දවස් තුනක Trip එකක් යන්න හිතාගෙන ඉන්නේ.. ඒත් බං නුවරඑළියේ බලන්න තියෙන්නේ මොනවද.. දන්න අය ගියපු මැක්ස තැන් , බලන්න තියෙන තැන්. නුවරඑලිය හා නුවර එළිය අවට මොනවද කියල කියපංකෝ... ලොකු උදව්වක්.. දවස් තුනක් ඇතුලත කවර් කරගන්න පුලුවන් ලස්සන ප්ලේස් දන්න අය කියන්නෝ...
ප්ලීස් හෙල්ප්
ප්ලීස් හෙල්ප්



