ශී_පාද_වන්දනාව

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    ශී_පාද_වන්දනාව

    ඊළග සතියේ ශී පාද වන්දනාවේ යෙදෙන්න අදහස් තියෙනවා.. කොළඹට ඇවිත් නල්ලතන්නියට ගිහිං තමයි කරැණා කරන්න හිතන් ඉන්නේ.. ඒ යන අතර තුර බලන්න පුලුවන් දේවල් ( පන්සල් , දේවස්ථානා , නටඹුන් , ලස්සන තැන්) ටිකක් කියන්න පුලුවන්නං ලොකු උදව්වක්..



    adams-peak-4.jpg
    ‍‍


    කොළඹ සිට නල්ලතන්නිය දක්වා ගමන් මාර්ගයේම තියෙන දේවල් නං ගොඩක් හොදයි..

    ස්තූතියි..
     

    ~Zimba~

    Well-known member
  • Apr 3, 2012
    1,190
    250
    63
    Sripade yanakota atharamaga dewal balanna gihin mahansi wenna epa machan. kelinma eheta gihin karuna karanna patan gattanam hondai. Mage idea eka kiwwe :)
     

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    පලාබද්දලින් සිරිපා කරුණා කලා ගිය සතියේ...පඩි 12000ක් වගේ තියෙනවා..90%ක් කැලේ මැදින් ගමන...හැබැයි හමුදාවෙන් පඩිපේලි හදලා තියෙනවා හැටන් පාරේ වගේම..:)
     

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    ඉර සේවය මේ දවස්වල පේන්නේ නෑලු හරියට..වැහි කෝඩෙ හින්දා :(