හැටන්

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    මචංලා හෙට සිරිපාදේ කරැණා කරන්න හිතං ඉන්නේ.. මේ වෙලාවේ හැටන් හරි ඒ අවට ඉන්න කව්රැ හරි කියනව මට මේ වෙනකොට කලයි මේට් එකේ තත්වෙ කොහොමද කියලා.. වහිනවද , හීතලද වගේ කියල කියන්න පුලුවන්නං ලොකු උදව්වක...
     

    Meglow

    Banned
    Jun 11, 2015
    596
    43
    0
    වයසක මිනිස්සු විහිලුවට ගන්නෙ නැතුව හොඳින් ගිහින් එන්න.
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    mc tikak echcharama seethala na a unata seethalata adinna adum aran yanna.,wessa nam na.kohomath naginakota nam seethala danenna.kata parissamen karuna karanna.