උදවු කරන්ඩෝ................

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    උදවු කරන්ඩෝ................

    මචන්ලා අර ඩෙස්ක්ටොප් එකේ වෙලාවයි නෙට් වර්ක් මීටර් වෙදර් අනම් මනම් පෙන්නන සොෆ්ට්වෙයාර් මොනවද?ගැජට් නෙමෙයි.අර බෑක්ග්‍රවුන්ඩ් එකෙන් පෙන්නන ඒවා තියෙන්නේ.ක්ලොක් එකේ සෙකන්ඩ්ස් හිටන් පෙන්නනවා...

    මං දැක්කා අර ඩෙස්ක්ටොප් දාලා තිබ්බ ත්‍රෙඩ් එකේ එහෙම ඒවා ගොඩක් අයගේ තියෙනවා... අනේ මචන්ලා මටත් තියෙනවනම් ලින්ක එකක් දාපල්ලා....
    තෑන්ක්ස්:D:D:D:D
     

    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    එච්චර ස්ලෝ වෙන්නෙ නෑ.... ෆට්ට අයිටම් 1 හැබැයි.. රේන් මීටරේ