චූටි ප්රෂ්ණයක් තියෙනවා....
ඇයි බන්ස්ලා මේ කෙල්ලෝ තමුන්ට පණටත් වඩා ආදරේ කරන එක්කෙනෙක් ඉදිද්දී එයා දිහා බලන්නේවත් නැතිව කෙල්ලව සතපහකට ගනන් ගන්නේ නැති එකෙක් පස්සේම යන්නේ?
උන්ගේ හැටිමද?
නැතිනම් හිතලම කරනවද?
ඇයි බන්ස්ලා මේ කෙල්ලෝ තමුන්ට පණටත් වඩා ආදරේ කරන එක්කෙනෙක් ඉදිද්දී එයා දිහා බලන්නේවත් නැතිව කෙල්ලව සතපහකට ගනන් ගන්නේ නැති එකෙක් පස්සේම යන්නේ?
උන්ගේ හැටිමද?
නැතිනම් හිතලම කරනවද?

මගෙ හිතට හරි නෑ බන්.
රෙප්+
බැට කෑවට පස්සෙ උන් හොයන්නෙ මුලින්ම කොල්ලෙක්ගෙන් හොයපු ගතිගුන නෙවෙයි