වල් අයිස්....

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    කවුරුත් ඉතින් අයිස් ගැන දන්නවනේ.අපි ඉන්නෙත් අයිස් ගොඩවල් දෙකකට මැදිවෙලානේ... :cool::cool:උඩයි යටයි දෙකේම අයිස්නේ....:yes::yes:ඉතින් මං මේ කියන අයිස් වලට රස්නේ කාලෙට කවුරුත් ආසයි.:):)හැබැයි ගොඩක් අයට සීතලට වහින කාලෙට මේවා පේන්න බෑ.:eek::eek:අපි ඉතින් කොහෙහරි තැලුනමත් අයිස් තියාගන්නවනේ....:nerd::nerd:

    මං මේ කියන්න හදන්නේ ඒ වගේ අයිස් ගැන නෙමෙයි.:no::no:නිකම්ම නිකන් අයිස් ගහා ගහා ඉන්න පොරක් ගැන.:lol::lol::lol:මූ ඇවිල්ලා අනිත් උන්ටම මඩ ගහන්නමලු ඉපදිලා තියන්නේ.:yes::yes::yes:මුන්ගේ අම්මා මාත් එක්ක කිව්ව විදිහට මූ බඩෙන් එලියට එනකොටම කියන් ඇවිත් තියෙන්නේ සුදු පූසාව හැදිගෑවියන් කියලලු....:shocked::shocked::shocked::shocked:

    බලන්න නේද මුන්ගේ තියෙන වනචරකම.:sorry::sorry:මූට කෙල්ලක් පේනනම බෑ.:yes::yes:දැක්ක තැන සෙවල බේරෙනවා...:eek::eek: කෙල්ලක් කොතනද මූ එතන.චීත්ත හොරා දියරෙදි හොරා කියලා එහෙම මූට කියනවා.....:yes::yes::yes:

    මේ වලත්තයා වැඩිය ත්‍රෙඩ් දාන්නෑ...;);) ඒත් දාන ඒවා බම්ප් කර කර ඉන්නවා... :shocked:අලිම කොටියා මේකා... :shocked::shocked:දැන් කවුදෝ කෙල්ලක්ට අහුවෙලා ඒකි බඩ වෙලා බාරගන්න කියලලු තියෙන්නේ මූට.:shocked::shocked:නැතිනම් කෙල්ලගේ අම්මව බඳින්න කිව්වලු.මූ කියනවා මාත් එක්ක මට අම්මව ගන්නලු කෙල්ලත් එතකොට එයිලු මං ගාවට.:growl::growl:මෙන්න පොරවල්... නැද්ද මං අහන්නේ???:sorry::sorry:

    කවුරුත් දන්නවා ඉතින් මෙච්චර වලත්තයෙක් කිව්වම කවුද කියලා මේ එලකිරි එකේ ඉන්න....:yes::yes::yes: මේවගේ උන් ඉන්නේම එකයි මේකටම....:lol::lol::lol:(මමනම් හිතන්නේ ලංකාවටමත් එකයි)

    පිළිගන්න වල්රජ ගෑණු කිච ජංගි හොර දිය රෙදි හොර.....


    ඩීජේ අයිස් කූල්ඩ්.......!!!!
    :cool::cool::cool::cool:
    dj ice cold
    user_online.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif




    මේ වල් බාවා අපිටත් හොරාම 4000ක් ගහලානේ......:confused::confused::confused::confused::confused:
    ඉතින් අපි සෙරම එකතු වෙලා මූට විෂ් කරමු.....
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:


    ඇත්තටම මූ කවුද කියලා ඔයාලා දන්නවනේ.මගෙ හොද යාළුවෙක්.හිත හොද කොල්ලෙක්.කෙනෙක්ට උදවුවක් කරන්න දෙපාරක් හිතන එකෙක් නෙමෙයි...අනිත් එක තමයි මං මුගේ දැක්කම හොදම දේ මූ හරිම නිහතමානී පොරක්.ඇත්තටම මට මෙච්චර නිහතමානී එකෙක් හම්බුනාමයි.... කවුරු ගැනත් හිතන්නේ එක විදිහට.මූට සීනියර්ද ජූනියර්ද වැඩක් නෑ සේරටම දෙන්නේ එකම ටෝක තමයි...ඇත්තටම එලකිරි එකට ඉන්න ගොඩක් වටින මෙම්බර් කෙනෙක් තමයි මේ.මූත් තාම තනිකඩලු.මටනම් ඒක ශුවර් නෑ හැබැයි.:confused::confused:;);):sorry::sorry::sorry:

    ඉතින් තව ගොඩා............ක් කාලයක් අපිත් එක්ක දුක සැප බෙදාගෙන හොද පෝස්ට් දාන්න ලැබෙන්න කියලා මං එක හිතින් ප්‍රාර්ථනා කරනවා......:yes::yes::yes::yes:

    උඔ වගේ හිත හොද කොල්ලෙක්ට හැමදාම හරියනවා මචන්.....
    :):):):):):):)

    දළදා සමිදු සරණයි.........!!!!!!!!