MOBITEL Rs. 39 පාවිච්චි කරන කොල්ලෝ ඉන්නවද?
මචන්ලා මම මේ දවස් වල පාවිච්චි කරන්නේ මොබිටෙල් රුපියල් 39 කට 200 mb ලැබෙන ව්දිහට.කලින් මම පාවිච්චි කරේ එයාටෙල් රුපියල් 25 කට 100 mb ලැබෙන එක.ඒත් මචන් මම ඉස්සර එයාටෙල් එකෙන් මෙගා බයිට් 100 ලැබුනම පාවිච්චි කරන වෙලාව වත් මට මොබිටෙල් මෙගා බයිට් 200 න් ඉන්ටෙර්නෙට් යන්න බෑ නේ..මේ ඩේට ටික ඉක්මනටම ඉවර වෙනවා...

මට හිතෙන්නේ මේකේ මොකක් හරි අවුලක් තියනවා....

උබල කාට හරි මේ වැඩේ වෙලා තියනවද?..කියපල්ලකෝ...බම්ප් එකක් හරි දාල පලයන් මචන්ලා...