අපේ පැරණි යෝධයන්ට යෝධ ශක්තිය දුන් හෙළ ආහාş
රටේ අතීත සුවිසල් ඉදිකිරීම් අතරට
ගැනෙන මහා දාගැබ්, වැව් අමුණු,
ඇළ මාර්ග, බලකොටු, ගොඩනැගිලි,
මං මාවත් තැනුවෝ සාමාන්‍ය
ජනතාව නොව යෝධ ශක්තිය ඇති
යෝධයෝ යැයි අපේ රටේ තිබෙන
ජනප්‍රිය මතයකි. උසින්, මහතින්,
ශක්තියෙන් අතිශය දැවන්තයින්
ලෙස අප අසා ඇති යෝධයින්...