මචන්, මගේ Driving ලයිසන් එකේ පොඩි අවුලක් වෙලා. මගේ ලයිසන් එකේ මගේ සම්පූර්ණ නම නැහැ. මුල අකුරු ටිකයි අන්තිම නමයි විතරයි තියෙන්නේ.
ඉතින්, මම මෙහෙ Ausi වල, driving license එක ගන්න යද්දි උන් කියනවා මගේ සම්පූර්ණ නම දාල letter එකක් ගන්න කියල, අදාල department එකෙන්. නැත්නම් කරගන්න බැරිවෙනවා.
එහෙම...