Sri Lankan Driving License Help !!

jannuse

Well-known member
  • Feb 10, 2007
    2,908
    410
    83
    Australia
    මචන්, මගේ Driving ලයිසන් එකේ පොඩි අවුලක් වෙලා. මගේ ලයිසන් එකේ මගේ සම්පූර්ණ නම නැහැ. මුල අකුරු ටිකයි අන්තිම නමයි විතරයි තියෙන්නේ.

    ඉතින්, මම මෙහෙ Ausi වල, driving license එක ගන්න යද්දි උන් කියනවා මගේ සම්පූර්ණ නම දාල letter එකක් ගන්න කියල, අදාල department එකෙන්. නැත්නම් කරගන්න බැරිවෙනවා.

    එහෙම නැත්නම් learners ලයිසන් ඉඩන් ගන්න වෙනවා. ඒකට අවුරුදු 4ක් යනවා full ලයිසන් එක ගන්න.

    ඉතින්, කොහොමද ඔය කියන විදියේ ලියුමක් ගන්නේ ?

    RMV එකෙන් ඔහොම letters issue කරනවද?

    මම මේක කොහොමද කරගන්නෙ?
     
    Last edited:

    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    letter ekak nan denawa. nama nan kohoma danawada manda. math gattha aurudu 7kata withara kalin dan inna rate license eka ganda
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,641
    5,702
    113
    මචන්, මගේ Driving ලයිසන් එකේ පොඩි අවුලක් වෙලා. මගේ ලයිසන් එකේ මගේ සම්පූර්ණ නම නැහැ. මුල අකුරු ටිකයි අන්තිම නමයි විතරයි තියෙන්නේ.

    ඉතින්, මම මෙහෙ Ausi වල, driving license එක ගන්න යද්දි උන් කියනවා මගේ සම්පූර්ණ නම දාල letter එකක් ගන්න කියල, අදාල department එකෙන්. නැත්නම් කරගන්න බැරිවෙනවා.

    එහෙම නැත්නම් learners ලයිසන් ඉඩන් ගන්න වෙනවා. ඒකට අවුරුදු 4ක් යනවා full ලයිසන් එක ගන්න.

    ඉතින්, කොහොමද ඔය කියන විදියේ ලියුමක් ගන්නේ ?

    RMV එකෙන් ඔහොම letters issue කරනවද?

    මම මේක කොහොමද කරගන්නෙ?

    Get an affidavit to certify both names are the same person. It must be signed by a JP, usually a pharmacist, or your family doc. Even you can get it signed by your local police station too. Then present that affidavit with your application to prove your identity. Don't worry about a letter from RMV in sri lanka .