<<>>....චැට් කරනවනම්....<<>>
ඔන්න චැට් කරන දරුවන් වෙනුවෙන් නියම software කට්ටක් ගැන කියන්න යන්නෙ;) facebook,skype,yahoo messenger මෙකි නොකී ඕන එකකින් චැට් කරන්න නියම භාන්ඩයක් තමා මෙක මේකෙ නම තමා
මෙන්න Home site එක
http://www.trillian.im/
මෙකෙ වාසි ගැන කෙටියෙන් කියනවන් මෙන්න මෙහෙමයි
මෙන්න මෙ...