2011-2012 වසරේ හොදම කන්ඩායම් ත්‍රෙඩ් එක

2011-2012 වසරේ හොදම කන්ඩ&#35


  • Total voters
    212
  • Poll closed .

maheshsenadheera

Well-known member
  • Mar 13, 2009
    19,151
    3,574
    113
    කන්ද උඩරට
    2011-2012 වසරේ හොදම කන්ඩායම් ත්‍රෙඩ් එක

    .::Elakiri Awards Ceremony 2012 (එළකිරි සම්මාන උළෙල 2012)::.

    icwjl0.gif


    1fusz6.gif


    කණ්ඩායම් අංක 5
    Group 5

    logo.gif


    MMA-Seeking-Nominations-for-Industrys-Leading-Global-Mobile-Marketing-Awards-300x300.jpg


    වසරේ හොදම කණ්ඩායම් ත්‍රෙඩ් එක
    Best Group Thread Of the Year
    icon_biggrin.gif
    icon_biggrin.gif
    icon_biggrin.gif
    icon_biggrin.gif
    icon_biggrin.gif
    icon_biggrin.gif
    icon_biggrin.gif
    icon_biggrin.gif
    icon_biggrin.gif
    icon_biggrin.gif
    icon_biggrin.gif
    icon_biggrin.gif
    icon_biggrin.gif
    icon_biggrin.gif
    icon_biggrin.gif
    icon_biggrin.gif


    :love:නිර්දේශිත නාමයන්:love:

    ---එලකිරි Night Club--- 2
    www.elakiri.com/forum/showthread.php?t=1355195
    by sudu pusa
    මුල් නිර්මාතෘ sameerasadaru

    Elakiri Gang - එළකිරි ගැන්සිය
    http://www.elakiri.com/forum/showthread.php?t=1130852
    by Capricorn-L

    බ්ලැකාලන්තය III
    www.elakiri.com/forum/showthread.php?t=1335254
    by thilzz
    මුල් නිර්මාතෘන් BLACK MONEY , shenoxxx

    |~ Lovers Avenue ~|
    http://www.elakiri.com/forum/showthread.php?t=1353109
    by Fire Eye

    මහසොහොන් බලකාය | Mahasohon Balakaya
    http://www.elakiri.com/forum/showthread.php?t=1367617
    by C$K


    කණ්ඩායම් අංක 5
    නාමයෝජනා
    http://www.elakiri.com/forum/showthread.php?t=1415906

    2011-2012 වසරේ දක්ෂතම ත්‍රෙඩ් නිර්මාණකාරිය (Elakiri Best Threader [FEMALE])
    http://www.elakiri.com/forum/showthread.php?t=1420891

    ඔබගේ අවසන් කැමැත්ත ඉදිරිපත් කිරීම සඳහා පෝල් (poll ) භාවිත කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු !!

    විනිශ්චය මණ්ඩලය
    Group 1 - hansa1018
    Group 2 - sasliit
    Group 3 - tharinda76
    Group 4 - urajdrlk
    Group 5 - maheshsenadheera

    තරඟ සංවිධානය හා ඉදිරිපත් කිරීම
    gayankuwait

    සහයක විනිසුරුවන්
    dath kimbula
    ලොක්ක අයියා


    ඡන්ද නීති හා රෙගුලාසි හා සුදුසුකම්

    # එලකිරියෙහි Senior මෙම්බර් කෙනෙක් විය යුතුය.

    # එමෙන්ම අප තෝරා පත් කර ගන්නා එළකිරි සාමාජිකයන් 10 හා සාමාජිකාවන් 10 හට කිසිඳු බලපෑමක් අනිත් සාමාජිකයන් හට කල නොහැක .

    # එමෙන්ම මේ ඡන්ද කාලය පුරා තවත් අයෙකුට මඩ ගැසීම , වෙන අය ගැන අසත්‍ය ප්‍රචාර පල කිරීම තමාගේ ඡන්දය අවලංගු කරගැනීමට හේතුවේ.

    # තවද ඡන්ද අපේක්ෂකයන් කිසිම විටක ඡන්ද දායකයන් හට ඉතා බිහිසුණු ලෙස ඡන්දය ඉල්ලා බලපෑම් කිරීම ඔහුව මේ POLL එකෙන් නෙරපීමට හේතු වේ

    # මෙහිදී සාමකාමී ලෙස ඡන්ද ව්‍යාපාරය ඕනෑම අයෙකුට ගෙන ය හැක නීති විරෝදී පොස්ට් දැමීම සපුරා තහනම් (සමහර විට ඔබගේ ඡන්ද ප්‍රතික්ෂේප වීමට හේතු වේ )

    #ඔබට ඔබගේ යහළුවන්ගේ ඔබට වොට් කරන්න කියා ඉල්ලීම් කර හැක පි ඇම් මගින් නමුත් බලපෑම් තර්ජනය කිරීම් තහනම්

     
    Last edited:

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,521
    337
    83
    ගෙදර බන්.
    තරහ වෙන්න එපා වෝට් කරන්න විදියක් නෑ
    සොරි ක්ලබියන්ස්

    :shocked::shocked::shocked: උඹ වෝට් නොකරට කමක් නැහැ, එවුනට නොතේරෙන භාෂාවකින් අපිට බැන්න එක හරිම වැරදියි.. :(
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    105,303
    4,848
    113
    Microsoft Azure
    www.webchoiceonline.com.au
    ඒ මොකද යකොව් :growl: අත පන නැද්ද :growl:

    :shocked::shocked::shocked: උඹ වෝට් නොකරට කමක් නැහැ, එවුනට නොතේරෙන භාෂාවකින් අපිට බැන්න එක හරිම වැරදියි.. :(
    එක පැත්තකින් ලෙච්චර්ස් ගිහින් ඉවරයි
    එක පැත්තකින් රට වෙනුවෙන් පෙරට සිටින අය
    එක පැත්තකින් නයිට් ක්ලබියන්ස්

    ඉතින් දැන් කොයි පැත්තටද ඡන්දෙ දෙන්නේ
    අතරමන් වෙලා තියෙන්නෙ