සුපර් මාර්කට්, සිල්ලර වෙලද සැල්, ෆාමසි වහන්න යන එක මේ වෙලාවේ කරන්න හොද දෙයක් නෙමේ.. රටේ බහුතරයක් මිනිස්සු ඇදිරි නීතියට අවනත වෙලා නීති ගරුකව ඉන්නවා.. ඉතාම සුළු ප්රතිශතයක් කරන වැරදි නිසා, අයුතු හැසිරීම් නිසා.. හැමෝම අපහසුතාවයට පත් කිරීම සාදාරණ නෑ..
දවස් ගාණක් හිර කරන් තියලා.. පැය ගාණකින් බඩු...