1. rithik_putha

    උබලට දුක නැද්ද?

    Ane ban. Oka ubata witharak wena deyak neme. Ubata labunu dewal gana sathutu weyan. Job eka thiyanawa ubata. Uba ungen kanna adinna yan nane. Un ehema salakanawa nm uba yanna epa unge shop asse ringanna. Magadi hambunath ubath wadiya ganan ganna epa. Ikamanata palayan. Minissu hadanna ba ban...
  2. rithik_putha

    ෆෝන් එක චාජ් කරන්නේ කොහොමද

    ඔයාල ෆෝන් එක චාජ් කරන්නේ කොහොමද? මම නම් 15% වගේ වෙද්දි චාජ් එකට දානවා. සමහර වෙලාවට 8% වගේ වෙලා දාපු වෙලාවල් තියෙනවා කලාතුරකින්. 100% චාජ් වෙන්න යන වෙලාව පැය එකහමාරක් වගේ. ඒ වෙලාව බලල චාජ් ඔකෙන් ගලවනවා. 90 - 95% වගේ චාජ් වෙලා තිබ්බත් බලන වෙලාවට ගලවනවා චාජරේ . රැට නිදෘ ගන්නකොට නම් දාන්නෙම නෑ...
  3. rithik_putha

    අලුත් නොදන්න සින්දු හොයාගන්න ඇප් එක

    මේ ඇප් එක ගැන කට්ටිය දන්නවත් ඇති.. Shazam , මේකෙන් පුලුවන් අපි lyrics නොදන්න English, Hindi , අලුත් සිංහල , වගෙ , (තව භාෂා පුලුවන් ඇති . මම බැලුවෙ නෑ) සින්දු හොයා ගන්න. බස් එකේ යද්දි වගේ, රේඩියෝ එකේ, වීඩියෝ එකක බැක්ග්‍රවුන්ඩ් එකකට දාපු, රෙකෝඩ් එකක තියෙන වගේ සින්දු කෑල්ලක් play වෙද්දි phone එකේ...
  4. rithik_putha

    කර්මය, වාසනාව විශ්වාස කරනවද

    math ohoma ahala thiyanawa ohoma ayata ganu daruwo wadipura labena kathawak
  5. rithik_putha

    කර්මය, වාසනාව විශ්වාස කරනවද

    😊 මමත් එහහෙමයි. ඒකයි අනිත් අයගේ අදහස් දැනගන්න දැම්මෙ නූල 😊 කලින් කල පින් පව් කියලත් හිතන්න පුලුවන්
  6. rithik_putha

    කර්මය, වාසනාව විශ්වාස කරනවද

    කර්මය, වාසනාව කියන දේවල් ඔයාල විශ්වාස කරනවද, මම සමහර දේවල් ගැන හිතනකොට හිතුන දෙයක් තමා අපි කරපු පව් පින් අනුව තමා ගොඩක් දේවල් වෙනවා ඇත්තෙ කියලා... උත්සහය කැපවීම තියෙනවා නම් ඕනම දෙයක ජය ගන්න පුලුවන් කියන කතාව මම පිලිගන්නවා.. නමුත් තමන්ට දෙයක් නැතුවත් උත්සහයක් නැති අය දැකලා තියෙනවා. තේරුම් කරත්...
  7. rithik_putha

    Questions වාහනයට පාරේ ඉන්න සතෙක් හැප්පුනොත් මොකද කරන්නේ

    ඔයාලා පාරෙ යද්දි වාහනේට පාරෙ ඉන්න සතෙක් හැප්පුනොත් මොකද කරන්නේ ඒ වෙලාවට, වාහනයට ඉන්සුවරන්ස් ගන්න එක නෙමෙයි හැප්පුන සතාට මොකද කරන්නේ ඔයාල? ඇත්තම කියාගෙන යමු කට්ටිය..
  8. rithik_putha

    Facebook එපාම උනා

    Smart phone awata passe tama chora wela giye fb eka. Hamoma rallata giya
  9. rithik_putha

    Facebook එපාම උනා

    ඔව් බන් 😬 වැඩක් නෑ බන් කතා කරල. හොදම දේ ඕකට යන්නේ නැතුව ඔලුව නිදහසේ ඉන්න එක. 🤭 ඔව් බන්. අනික තනිකර තියෙන්නේ ලොකුකම් පෙන්වන්න හදන ඒවා. ඕව බලල කාලය අපතෙ යවන එක බොරු වැඩක් ඔව් දැන් වදුරට දැලි පිහිය ඇහු උනා වගෙ හැම එකාම ෆෝන් තියෙන නිසාම රැල්ලට වගෙ ගිහින් විනාස කරනවා ඒකනෙ මචන් 🤭 😊 ලෝකෙට...
  10. rithik_putha

    Facebook එපාම උනා

    අද වෙද්දී Facebook එකේ තියෙන්නෙම බොරු මාවාපෑම . මීට අවුරුදු ගානකට කලින් නම් නියමයි. අද වෙද්දි නම් ලොකු ලොකු තත්ව ගන්න බොරු රැගිල්ල තමා වැඩියම. වැදගත් දේවල් තියෙනවා ඉගෙන ගන්න, අදුනගන්න, ඒත් මට නම් සමහර උන්ගෙ ලොකු පෙන්නිලි දැකල එපාම වෙලා තිබ්බෙ. වාහන group එකකට ගියත් silencer කියන එකේ තේරුම වත්...
  11. rithik_putha

    වෙඩින් අරන් දගලන්න ආස නැති අය

    හැමදේම අනිත් උන් එක්ක සන්සන්දනය කර කර කරන්නේ ගොඩක් අය. අනේ මන්දා. මම නම් Facebookඑකත් පාවිච්චි කරන්නේ නෑ දැන් වැඩිය. ඒකෙ තනිකර බොරු රැඟිල්ල තමා. එපා වෙනවා දැක්කම
  12. rithik_putha

    වෙඩින් අරන් දගලන්න ආස නැති අය

    අපි හිතන විදියට හිතන, අපේ ආසාවන් වලට ලගින් කැමති කෙනෙක් හම්බුනොත් ගොඩ තමා. ඒ වගේ හීතන අය අඩුයි. බහුතරය සමාජෙ උන්ට පේන්න රඟන්න හීන මවන්නේ
  13. rithik_putha

    වෙඩින් අරන් දගලන්න ආස නැති අය

    මමත් එහෙම කරන්න තමයි කැමති. ඒත් ඒ වගේ හිතන කෙනෙක් හම්බුනොත් හොදයි. ගොඩක් කෙල්ලෝ ලොකු ලොකුවට අනිත් අයට වඩා කිය කිය වියදම් කරල පේන්න වෙඩින් ගන්න හීන මවන්නේ. පින තමයි අර විදිහට හිතන කෙනෙක් හම්බුනොත්
  14. rithik_putha

    වෙඩින් අරන් දගලන්න ආස නැති අය

    බොහොම ස්තූතියි යාලුවනේ 💕🥰💪💪
  15. rithik_putha

    වෙඩින් අරන් දගලන්න ආස නැති අය

    යාලුවනේ, මම බැදපු කෙනෙක් නෙමෙයි. මට මේ වෙද්දි කෙල්ලෙක්වත් නෑ. මම වැඩිය සමාජ ආශ්‍රය කරන්න කැමති නැති කෙනෙක්. මොකද මම කෙනෙක් එක්ක හිතවත් උනොත්, ඒ කෙනා උදව්වක් ඉල්ලුවොත් උපරිම උදව් කරන ගතියක් තියෙනවා. හිත රිද්දන්න කැමති නෑ. ඉතිං ඒ හින්දම මට හම්බෙන ගොඩක් අය වාසියට විතරක් ලං උන අය. පොඩි කාලේ ඉඳලම...
  16. rithik_putha

    මිනිකූපර් පදින අය

    Poth gahan duwana gedi walata case danawa police walin. Balala ganna
  17. rithik_putha

    Hutch Unlimited Youtube+Fb+Whatsapp

    කීයද පැකේජ එක
  18. rithik_putha

    බදින්න පෙර සිතා බලනු

    ඒක ඇත්ත. අසීමිත කැපවීම තියෙනවා නම් වෙනස් වෙන්න පුලුවන්. ගොඩක් අය ටිකක් කරල අත අරිනවා.
  19. rithik_putha

    බදින්න පෙර සිතා බලනු

    සතිෂ් පෙරේරා කියන්නේ අපි එක්ක කැම්පස් හිටිය පොරක්. තද බ්‍රයිටා. රැල්ලට විරුද්ධව උඩුගං බලා පීනලා කොළඹ ඉස්කෝලෙකින් පේරාදෙනියට එන්න තරම් ගට තිබුණු පොරක්! නමුත් ඉතිං ඔය මොන බ්‍රයිටෙක් ආවත් අනිව ඩෙෆා ඔළුව හප්පගන්න ගහේ ඔළුව හප්පගෙන පොඩ්ඩක් විතර වාත වුණා තුනේ කැලෑසියෙදි විතර මට මතක හැටියට. සතිෂ් ගේ...

    No contents