හොද Managed vps එකක් recommend කරන්න පුලුවන්ද Wordpress/ Woocommerce Daily Visits 1000 වගේ එන ecommerce site එකකට.
මට Technical Knowledge එකක් නෑ , එක නිසා Managed VPS එකකට තමයි යන්න වෙන්නේ. Site එකට එන විසිට්ස් ගානනම් දෙනට අඩුයි එහෙත් Products 10000 ක් විතර දාන්න ඕන, Variation 50000ක් විතර...