1. Dr_HOUSE

    විමල් වීරවංශ ,විජාතික බලවේග සහ කළු ජනවාරි&#351

    විමල් වීරවංශ ,විජාතික බලවේග සහ කළු ජනවාරි&#351 ඇමරිකන් කාරයා මාර පොරක්ය, ලංකාවේ සිදුවන සිදුවන්න යන ඔක්කොටම ඇහැ දමාගෙන සිටී. අපේ ආර්ථිකයේ දශම එකක වර්ධනයක් උවද මුළු මහත් බටහිරයම වෙවුලා දැමීමට සමත්ය. ඒ නිසා එක එක බලවේග වලින් ඇවිත් ගේම් අදින්නේය. ඔය වීරවංශ උන්නැහේ හයියෙන් කට ඇරලා හිරිකිතයක්...
  2. Dr_HOUSE

    ජනනාත් වරකගොඩගේ සිංදුවක්..!

    ජනනාත් වරකගොඩගේ සිංදුවක්..! මචංලා පොඩි උදව්වක්.. උඹල ගාව තියේ නං "ජනනාත් වරකගොඩ" ගායනා කරන "උඩු මාලේ" කියන සිංදුව හොයල දෙන්නකෝ... ලොකු උදව්වක්..බම්ප් එකක් වත් දාල පොඩි සප් එකක් දෙන්න කොල්ලනේ...:yes::yes::yes: ජය වේවා.
  3. Dr_HOUSE

    ESSENCE OF ROMANCE KASUN KALHARA ඇල්බම් එක තියනවද

    ESSENCE OF ROMANCE KASUN KALHARA ඇල්බම් එක තියනවද මචංලා උඹල කවුරුහරි ගාව ESSENCE OF ROMANCE කියන ඇල්බම් එක තියනවද කසුන් කල්හාරගේ.. තියන එක්කෙනෙක් ඉන්නෝ නං කියන්න.. නැත්තං බම්ප් එකක්වත් දාල පොඩි සප් එකක් දෙන්න... ජයවේවා..!
  4. Dr_HOUSE

    මචංලා මේ සින්දුවේ lyrics තියද..? රෙප් දෙනවා හොයලා &#

    මචංලා මේ සින්දුවේ lyrics තියද..? රෙප් දෙනවා හොයලා &# මචංලා " ගයන ගැයුම් - නටන නැටුම් ". නෙවිල් ප්‍රනාන්දු ප්‍රමුඛ ‘ලොස් කැබලෙරොස් (LOS CABALLEROS) කණ්ඩායමේ සිංදුවේ නිවැරදි පද ටික හොයා දෙන්ටකෝ.. :yes::yes::yes: Mega Sangeeth වල අමල්ගෙ සෙට් එක මේක කිව්වා මේ සතියේ.. ෆට්ට.. time එක 7.39 ට ඇදලා...
  5. Dr_HOUSE

    සුට්ටි කාර් පොඩ්ඩ

    සුට්ටි කාර් පොඩ්ඩ මෙන්න බලන්න කාර් .. කොහේ හදපු එකක්ද කියලා නං දන්නේ නැත් ඒත් වැඩේ නම් සිරා... මට හිතෙන විදියට මේවා විශාල පරිමාණයෙන් හදන එකම නෙමෙයි අරමුණ මිනිස්සු අතරට මේ කොල සංකල්පය (Green Concept) ගෙනියන එක... බලන්න කොච්චර නිර්මාණශීලීද කියලා.. කොල්ලනේ අපිත් අපතේ යවන කාලය මේ වගේ සමාජයට වැඩක්...
  6. Dr_HOUSE

    සරසවි ආචාර්යය වරුන්ගේ සටන

    සරසවි ආචාර්යය වරුන්ගේ සටන ඇත්තටම මේ සටන ගැන ඔබලා දන්නේ මොනවාද..? නිකන්ම පඩිය සඳහා ආචාර්යයවරු පාරට බැස ඇති බව මාධ්‍ය මගින් උලුප්පා දක්වන්නේ නොවේද..? ඇත්තෙන්ම එය එසේමද..? අපේ සරසවි වල තත්වය ලෝකය හා සසඳන කල කුමක්ද..? අපේ දෙමාපියන්ගේ බදු මුදලින් නඩත්තුවන සරසවි කොතරම් දුරට ඔවුන්ගේ ඒ ශ්‍රමයට ගරුත්වය...
  7. Dr_HOUSE

    ජීවිතේට නොදැකපු අයිටම් එකක්

    ජීවිතේට නොදැකපු අයිටම් එකක් මේක මට මේල් එකකින් ආපු එකක්.. උඹලා දැකලා නෑ කියලා හිතනවා..මොනවා උනත් පිස්සු භාණ්ඩයක් තමා මේක කලින් දැකලා නොතිබුනු අය මෙන්න මෙතන ඔබන්න.එන වින්ඩො එකේ කැමති එකක් ඔබන්න.. :D
  8. Dr_HOUSE

    රන්දිව බලනවද..? මේක දැකලා තියනවද.?

    රන්දිව බලනවද..? මේක දැකලා තියනවද.? මේ ත්‍රෙඩ් එක දැම්මේ පොඩි හෙල්ප් එකක් ඉල්ලන්න.. කවුරු හරි ඉන්නවද රන්දිව පත්තරේ බලන..? ඉන්නවානම් මෙන්න මේ ලිපියේ කියවන්න පුලුවන් ඉමේජ් එකක් දානවද..? අපේ පැත්තට ආපු ඔක්කොම පත්තර එකෙක් ගල් කරලා.. උන්ගේ සයිට් එකත් වැඩ නෑ... කස්ටිය බම්ප් එකකින් වත් පොඩි හෙල්පක්...
  9. Dr_HOUSE

    Ruby and Object CAML programming langs

    මචංලා පොඩි හෙල්ප් එකක් උඹලා කවුරු හරි දන්නවද Ruby and Object CAML කියන ප්‍රෝග්‍රැමින් ලැන්ග්වේජස් දෙකෙන් හොදම එක මොකද්ද කියලා...? මේ දෙක compare කරන්න දැනුම තියන කවුරුහරි ඉන්නවද...?:confused::confused::confused::confused::confused:
  10. Dr_HOUSE

    අළුත් Akasa Kusum Video එක තියනවද...?

    අළුත් Akasa Kusum Video එක තියනවද...? මචංලා අළුතින් එලියට දාපු Akasa Kusum තීම් සෝන්ග් එකේ Video එක තියන කෙනෙක් දියන්කෝ
  11. Dr_HOUSE

    මම නාසා එකේ ඉන්නකොට හදපු මෙව්වා එක....

    මම නාසා එකේ ඉන්නකොට හදපු මෙව්වා එක.... මේක ඇවිල්ලා නාසා එකේ මම වැඩ කරපු කාලේ හදපු පොඩි වෙහිකල්ස් එකක්..:nerd::nerd: පොඩ්ඩක් බලන්න කොහොමද භාණ්ඩේ කියලා... :yes::yes::yes: රවුමක් යන්න කැමති අය ඉන්නවානං මට pm කරන්න..:cool::cool::cool: ඔන්න පොටෝ කෑලි 41ක් ම දැම්මා... රෙප් දුන්නට පවු...
  12. Dr_HOUSE

    මෙන්න බොලේ බල බලා හිටපු භාණ්ඩේ ඇවිත්

    මෙන්න බොලේ බල බලා හිටපු භාණ්ඩේ ඇවිත් මෙන්න බොලේ බල බලා හිටපු භාණ්ඩේ ඇවිත්.. දැන්ම ඔනේ අය බුක් කරපල්ලා... අරගෙන ඉක්මනට කියවන්න පටන් ගනිල්ලා...:yes::yes::yes::yes::yes: NEW BOOK ON "HOW TO UNDERSTAND WOMEN"
  13. Dr_HOUSE

    Southern Expressway නවතම තත්වය

    Southern Expressway එකේ කිරි කිරි පොටෝ ටිකක් මෙන්න.. බලමු මේකෙන් ගෙදර යන්න වෙන්නේ කවද්ද කියලා.. පේන හැටියටනම් වැඩේ එල වගේ.. ඒත් ඉතින් කියන්න බෑනේ අපේ අය්යලාගේ වැඩ ගැන...:lol::lol::lol::lol: හොදයි නම් රෙප් එකකුත් දීලම යන්න..මේක වෙසක් සතිය නේ.. පිනක් කර ගන්න...:yes::yes::yes::yes:
  14. Dr_HOUSE

    ඇත්ත සිද්දිය මේකයි...දන්නවද...?

    ඇත්ත සිද්දිය මේකයි...දන්නවද...? හැබෑටම මොකද්ද මේ ඇත්ත...? කවුරුත් දන්න ඒත් එලිපිට කියන්න බැරි ඇත්ත මේකයි...:yes::yes::yes: පොඩ්ඩක් හරි හිනා ගියානම් රෙපක් දෙන්න මාත් ආසයි...;);) When a man steals your wife, there is no better revenge than to let him keep her. Lee Majors After marriage...
  15. Dr_HOUSE

    mobitel හොරු: මෙහෙම වෙන්න පුලුවන්ද...?

    mobitel හොරු: මෙහෙම වෙන්න පුලුවන්ද...? මම use කරන්නෙ මොබිටෙල් zoom 1290 පැකේජ් එක, ලංකාවේ ස්පීඩ් ගැනනම් ඉතින් කතා කරලා වැඩක් නෑනේ..මම කියන්නේ ස්පීඩ් ගැන නෙවෙයි..පෙරේදා රෑ මම usage බලනකොට 1GB+ remaining තිබ්බා... ඒත් මෙන්න බොලේ දැන් අද උදේ බලද්දි excess 6MB තියනවා... මම ඊයෙ දවසටම කලේ surfing...
  16. Dr_HOUSE

    සුරම්‍ය රාත්‍රි, පහන් කන්ද download ලින්ක්ස් තිය&#35

    සුරම්‍ය රාත්‍රි, පහන් කන්ද download ලින්ක්ස් තිය&#35 මචංලා පොඩි හෙල්ප් එකක් ඕනේ..මට සුරම්‍ය රාත්‍රි, පහන් කන්ද download ලින්ක්ස් තියනවනම් දෙන්න පුලුවන්ද..? තැංකු ඉන් ඇඩ්වාන්ස්.... :D :D
  17. Dr_HOUSE

    මම ආසම සිංහල සින්දුව...

    මම ආසම සිංහල සින්දුව... මේක තමයි මම ආසම සිංහල සින්දුව.. මේක කොච්චර කියලා අහලා තිබ්බත් අයෙත් අහනකොට මාර හැගීමක් එන්නේ... අහලා බලන්න... උඹලා කැමති ඒවා තියේනම් ඒවත් දාන්න...:yes: http://youtu.be/Qyr8hQkSdpQ DOWNLOAD MP3 සරසවියෙදි හෙට විතරයි හමුවන්නේ කිමද කුමරි නෙතු කඳුලැලි පුරවන්නේ දොඹ...
  18. Dr_HOUSE

    මෙහෙමත් ඉස්කෝල

    මෙහෙමත් ඉස්කෝල අද උදේ පාන්දරම මට ආපු ඊ ලියමනක් මෙන්න... මම මේක බලන ගමන් කල්පනා කලේ මේ වගේ දෙයක් ඇයි අපි ලංකාවේ පොඩියට හරි පටන් ගන්නේ නැත්තේ කියලා.. සුද්දාගෙන් හොද දේවල් ප්‍රතික්ශේප කරලා අනික් දේවල් විතරක් පෙරලා ගන්නේ කියලා....:confused::confused::confused: මේ ටිකට උඹලා කැමති නම් මමත් රෙප් වලට...
  19. Dr_HOUSE

    මම බලපු මැක්සාම ෆිල්ම්ස් ටිකක්.. my top list movies

    මම බලපු මැක්සාම ෆිල්ම්ස් ටිකක්.. my top list movies මම පුරුද්දක් විදියට ෆිල්ම් බලන්න අරගෙන දැන් අවුරුදු 5 ක් විතර වෙනවා..මේ කාලය ඇතුලත මම බලපු හොදම ෆිල්ම් වලින් ටිකක් තමයි මේ.. මම ඒවගේ විස්තර සේව් කරලා තියා ගන්නවා එක්සෙල් ශීට් එකක...මේ ටික මම එලකිරි කොල්ලොත් එක්ක බෙදා ගන්න හිතුවා.. උඹලාගේ අදහස්...
  20. Dr_HOUSE

    Dansing with fire... ගින්දර එක්ක සෙල්ලම්..

    Dansing with fire... ගින්දර එක්ක සෙල්ලම්.. අද උදේ පාන්දරම mail එකකින් ආපු ටිකක් තමයි මේ... repost නම් සොරි, මේ වගේ දේවල් හැමෝටම කරන්න බෑ,ඒකට දක්ශතාවය කියලා මෙව්වා එකක් ඔනේ වෙනවා.. elakiri යේ මගේ මුල්ම පෝස්ට් එක මේක.. හොදයි කියලා හිතෙනවා නම් ඔබේ මනාපය ලබා දී (එලකිරි හිස් තැනක් +රෙප් :D:D )...

    No contents