ESSENCE OF ROMANCE KASUN KALHARA ඇල්බම් එක තියනවද

Dr_HOUSE

Active member
  • Apr 22, 2011
    564
    107
    43
    New Jersy
    ESSENCE OF ROMANCE KASUN KALHARA ඇල්බම් එක තියනවද

    මචංලා උඹල කවුරුහරි ගාව ESSENCE OF ROMANCE කියන ඇල්බම් එක තියනවද කසුන් කල්හාරගේ.. තියන එක්කෙනෙක් ඉන්නෝ නං කියන්න.. නැත්තං බම්ප් එකක්වත් දාල පොඩි සප් එකක් දෙන්න... ජයවේවා..!
     

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    hmmmmmmmm එහෙම එකක් අවේ නෑ බන් තියෙන්නේ පොරගේ ඇල්බම් 3උ ... හරිත නිම්නය ...රැඩිකල් ප්‍රේමය අන්තිම එක රොමැන්ටික් ඔපෙරා ...තව සින්ගල්ස් වගයක් තියනවා... මම ගාවත් තිබේ ... පලයන් www.purelivemusic.net KK fans lage thanak :rofl::rofl::rofl:
     

    Dr_HOUSE

    Active member
  • Apr 22, 2011
    564
    107
    43
    New Jersy
    මේක ඇවිල්ල ලයිව් ශෝ එකක්... කඩේ තියේ විකුනන්න.. 1500/- ක්.. :shocked: