1. NEMISIS

    5KW Off Grid System එක හදලා ඉවර කරා (100% DIY)

    සිංහලු ගොඩක් ත්‍රෙඩ් වල විස්තර මම දාල තිවුනා, වැඩේ ඇදි ඇදි තිබිලා අද තමයි 100%ක්ම වැඩේ ඉවර කරගත්තෙ. මේ වෙනකල් ඉන්වර්ටරේට බැටරිය සෙට් කරන් පවර් කට් එක වෙලාවෙ බැටරියෙන් දුවලා ග්‍රිඩ් එකෙන් බැටරිය චාජ් කරන් හිටියෙ අද හවස 3ට විතර සෝලා පැනල් ටික කනෙක්ට් කර ගත්තා, ඒ වෙලාවෙත් පැනල් වලින් බැටරි නැතිව...
  2. NEMISIS

    M1 Macbook pro 16inch එකක් හම්බුනා සිංහලු

    සිංහලු මට අලුත් මැක්බුක් එකක් හම්බුනා, M1 Macbook pro 16 inch එකක්. කලින් යූස් කරේ Mid 2015, 15 inch එකක්, අලුත් එකට තාම දවස් දෙකයි, පරන මැක්බුක් එකේ තියන ඒව ටික හෙමීට move කරගන්න ඕන, Auto migraiton එකක් කරගන්නත් තිබ්බ ඒ උනාට පරන ලැප් එකේ තියන වැඩකට නැති ඒව ටික ඉතිරි කරලා අත්‍යාවශ්‍ය ඩේට ටික...
  3. NEMISIS

    Jinko/JA/Trina සෝලා පැනල් ගන්න තැනක් තියේද (Half cut/mono)

    අපිට සෝලා පැනල් ටිකක් ගන්න ඕන, ගන්න තැනක් තියනවා නං හරි කරන කවුරුහරි ඉන්නවා නං ප්‍රයිස් එකත් එක්ක මැසේජ් එකක් දාන්න අපිට 460W හරි 500W හරි පැනල් 28ක් ඕන. අපිට සේරම පැනල් 28ක් ඕන උනාට සිස්ටම් ගොඩකට ගන්නෙ, ඒක නිසා පැනල් වෙනස් වොට් ගනන් වලින් ගන්න තිබ්බත් අවුලක් නැහැ. එක සිස්ටම් එකක් ගත්තම එකම...
  4. NEMISIS

    සිංහලු, කියවන්න හොඳ පොතක් සජෙස්ට් කරන්න

    Audible credit වගයක් තියනවා, ගන්න පොත් ටිකක් සජෙස්ට් කරන්න යන්න (English ඒව) මගේ ටේස්ට් එකේ මේ වගේ Sci-Fi (post-apocalyptic/survival sci-fi/ steampunk/biology වලට ගොඩක් ආසයි), space/alien ඒවට ආස නෑ Mistry/Thriller වලට ආසයි plot twist තියන ඒවටත් ආසයි. Andy weir ගෙ ඒවට හෙනම ආසයි, ඒ වගේ වෙන කාගෙ...
  5. NEMISIS

    Used ජපං බයිසිකලයක් ගන්න ඕන, කෝ බයිසිකල් ගැන දන්න කුකුලො

    පාරෙ යනකොට used ජපන් බයිසිකල් විකුනන තැන් දෙක තුනක් හම්බුනා, ලඟදි බයිසිකල් ගොඩක් ගෙනත් දාල තියනවා, තියන ගොඩක් ඒව ලේඩීස් ටයිප් ඒව හැබැයි වෙන වෙන ඒවත් තියනවා, රේස් පදින ඇලෝයි ෆ්‍රේම් තියන ඒව එහෙමත් තිබ්බා. මං බැලුවෙ එකක් ගන්න කියලා, සාමාන්‍යෙන් ඔය ජපං එකක් අවුරුදු ගානක් පදින්න පුලුවන් අනික ලොකු...
  6. NEMISIS

    Panasonic eneloop battery offer - බැටරි 8ක් 2500ට

    සොෆ්ට්ලොජික් එකේ ඔන්ලයින් ඔෆර් එකක් තියනවා පැනසොනික් eneloop රිචාජබල් බැටරි වලට මේකෙ බැටරි 8කුයි බේසික් චාජර් එකයි 2500ට ගන්න පුලුවන් බේසික් චාජර් එක AA/AAA දෙකම චාජ් කරන්න පුලුවන්, 2ක් හෝ 4ක් එක සැරේ චාජ් කරන්න පුලුවන් (එක බැටරියක් විතරක් චාජ් කරන්න බැහැ දෙකක්ම එකට දාන්න ඕන), චාජ් වෙන්න පැය...
  7. NEMISIS

    ටෙලස්කෝප් තියන සිංහලු එන්න

    මට ටෙලස්කෝප් එකක් ගන්න කියලා හිතුනා, කලින් එකක් යූස් කරලා එක්ස්පීරියන්ස් එකක් නැහැ හැබැයි අයිඩියා එකක් තියනවා ඕව ගැන, ගන්න හිතුවෙ reflector එකක්, USA වලින් වගේ ගෙන්න ගත්තත් මෙහෙන් ගන්න ගානම වගේ යනවා, අනික ඔය වගේ ඒවට ටැක්ස් එක වැඩී ඒක නිසා එහෙම ගෙන්න ගන්න එක පාඩු වෙන්නත් පුලුවන් ටිකක් හොයලා...
  8. NEMISIS

    සතියට දවසක් ලයිට් කපනවා - Complaint කරන්න පුලුවන්ද

    මේකයි සීන් එක මම WFH, කොරෝනා පටන් ගනිපු දවසෙ ඉඳන්. ඒ පටන් ගනිපු දවසෙ ඉඳන්ම අද වෙනකල් මාසෙට දවස් තුනක් හතරක් අනිවාර්යෙන්ම ලයිට් කපනවා. උදේ 8ට කැපුවම හවස 6ට විතර එන්නෙ මේන්ටනන්ස් කියලා කපන්නෙ, මේ තරම් මේන්ටනන්ස් තියෙන්න මොන මගුලක්ද. මේක කම්ප්ලේන් කරන්න තැනක් නැද්ද සාමාන්‍යෙන් ඔෆිස් එකේ තියන වැඩ...
  9. NEMISIS

    ඒ පාර වෙල්ඩින් ප්ලාන්ට් එකක් ගත්තා

    දන්න අය නං දන්නවා නේ මං ටූල්ස් වලට එහෙම හෙන ආසයි කියලා, ගොඩ දවසකින් මොනවත් ගන්නත් බැරි උනා. වෙල්ඩින් ප්ලාන්ට් එකක් ගන්න ඕන කියලා හිත හිතා හිටියෙ. ගෙදර පොඩි වැඩ දෙක තුනකුත් කරන්න ඕන වෙලා තිබ්බා, ඒක නිසා ගත්තා එකක්. මම මොකද්ද ගන්නෙ කියලා හොය හොයා හිටියෙ, සේරම තියෙන්නෙ චයිනීස් නේ. ටිකක් හරි හොඳ...
  10. NEMISIS

    Home_Solar_ගහපු_අයගෙන්_උදවුවක්

    පොඩි විස්තර ටිකක් දැනගන්න ඕන සිංහලු දැං බැංකු වලින් 4% ලෝන් දෙනවානේ home solar වලට(gried tied), 1M ලෝන් එකක් දාල 5KW එකක් ගහන එකේ ලාබයක් තියේද සාමාන්‍යෙන් ඕකෙ ගහන equipment වලට වොරන්ටි එහෙම කොහමද, මගේ යාලුවෙක්ට කතා කරා ඌ කිවුවෙ inverter එක ගිහින් මාරු කරලා දෙන්න මාස තුනක් ගියා කිවුවා, තව පැනල්...
  11. NEMISIS

    අලුත් පවර් බෑන්ක් එක (Makita battery USB power source)

    දිගටම ටූල් ගැන ත්‍රෙඩ් දාන්න කියලා කවුරුත් කියනවා නේ, දෙක තුනක් දාන්න කියලා හිතුවා මගේ ලඟ තියන සරලම ටූල් එකක් ගැන දාන්න හැදුවෙ, මගේ ලඟ තියනවා කෝඩ්ලස් පවර් ටූල් ටිකක්, ඒවට බැටරි තියනවා Makita 18V, 5Ah බැටරි 4ක් තියනවා, Milwaukee 18V, 5Ah දෙකක් තියනවා. මේ බැටරි යූස් නොකර තිබුනමත් අවුල් යනවා බැටරිය...
  12. NEMISIS

    ආයෙත් Amazon වලින බඩු ටිකක් දා ගත්තා

    සිංහලු ආයෙත් ඇමසන් වලින් දාපු බඩු ටිකක් තිබිලා ඊයෙ ගිහින් අරන් ආවා ආසම බඩු තිබ්බෙ Cast iron පෑන් 3ක් තිබ්බා. makita sander එකකුයි compact router එකකුයි තිබ්බා තව මකීට බැටරි පවර් බෑන්ක් එකක් විදියට යූස් කරන්න පුලුවන් ඇඩැප්ටර් එකක් තිබ්බා තව ඩ්‍රිල් කටු ඩ්‍රයිවර් බිට්ස් පොඩි පොඩි ගැජට් සෙට් එකක්...
  13. NEMISIS

    ආධුනික ගුවන්විදුලි ශිල්පය Ham Radio Ameture Radio

    Updated : තේරුනේ නෑ කියපු අයට අපිට ගුවන් විදුලි තරංග (විද්‍යුත් චුම්බක තරංග) බාවිතා කරලා, සන්නිවේදනය කරන්න පුලුවන් නේ, ටීවී රේඩියෝ ෆෝන් සේරම වැඩ කරන්නෙ එහෙම නේ. ටීවී වල රේඩියෝ වල එක පැත්තටයි පුලුවන්, විකාශනය කරන තැනින් පෙන්නන දේ අපිට පේනවා. අපිට මොනවත් එහෙට සන්නිවේදනය කරන්න බැහැ නමුත් ඔය වගේ...
  14. NEMISIS

    අලුතෙන් ටූල්ස් ටිකක් ඕඩර් කරා.

    අලුතෙන් ටූල්ස් ටිකක් ඕඩර් කරා, ඊයෙ තමයි ගිහින් ගෙනාවෙ Makita rear handle circular saw, 18v brushless, with 4 batteries, caring bag Irwin quick grip clamps/handi clamp Rafter square 12 inches and 7 inch Pocket hole jig
  15. NEMISIS

    PayPal, Amazon, Bank Exchange Rates

    ගොඩක් අය මේක දන්නවා ඇති, ඒ උනත් දාන්න හිතුනෙ දන්නෙ නැති කෙනෙක්ට උදවුවක් විදියට, සාමාන්‍යෙන් පේපැල් පේමන්ට් එකක් හරි ඇමසන් පේමන්ට් එකක් හරි කරද්දි, උන් ඔප්ශන් එකක් දෙනවා LKR වලින් ගෙවන්න හරි USD වලින් ගෙවන්න හරි. මෙහෙම LKR වලින් ගෙවුවොතින් වෙන්නෙ Amazon හරි PayPal හරි Currency Conversion එක...
  16. NEMISIS

    2D-Game-Assets-Project

    Freelance-2D-Game-Assets-Project මම 2D Game එකක් ඩිවලොප් කරගෙන යනවා, ඒකට ග්‍රැෆික් ඩිසයින් කරගන්න කෙනෙක් ඕන වෙලා තියනවා. මේ පහල තියෙන්නෙ සරලව මට ඕන දේවල් 2D Game Assets කරන්න පුලුවන් කවුරුහරි ඉන්නවා නම් PM එකක් දාන්න, ගනන් හිලවු කොහොමද කියලාත් දාන්න ( කලින් කරලා නැත්නම, 2D Game assets කියලා...
  17. NEMISIS

    110V SMPS එකක් 230V වලට මොඩිෆයි කරමු

    110V_චාජර්_එකක්(SMPS)_230V_වලට_මොඩිෆයි_කරමු මුලින්ම කියන්න ඕන මේක හැම SMPS එකකටම හරියන්නෙ නැහැ. සමහර ඒවයෙ ගොඩක් වෙනස්කම් කරලා තමයි 230V වලට මොඩිෆයි කරන්න වෙන්නෙ මොඩිෆයි කරලා හයි කරන්න කලින් සර්කිට් එකේ PCB එකේ ෆොටෝ එකක් ගන්න අමතක උනා, ඩයග්‍රම් එකෙන් හොදට තේරෙවි කියලා හිතනවා ගොඩක් දෙනා දන්නවා...
  18. NEMISIS

    ඇපල්_AirPlay2_On_Samsung_TV

    ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක් තියනවා නම් ඒකෙ Cast Option එක තියනවා නම් සහ TV එක සපෝට් කරනවා නම් ෆෝන් එකේ ස්ක්‍රින් එක ටීවී එකට කාස්ට් කරන්න පුලුවන් හැකියාව දැනට ටික කාලෙකට කලින් ඉදන් තිබුනා සහ ගොඩ දෙනෙක් ඒක දන්වාත් ඇති මේකම ඇපල් ඩිවයිස් වලිනුත් කරන්න හැකියාව තිබුන, ඒකට කියන්නෙ AirPlay කියලා නමුත් ඒකට...
  19. NEMISIS

    ජෙනුයින්_Japan_Germen_Power_Tools

    මචන්ලා දැන් මකීටා බෝශ් වගේ පවර් ටූල්ස් වල Made In Japan/Made In Germen ඒව එන්නෙම නැද්ද මම හැමතැනම ඇවිදලා බැලුවා ඒජන්ට්ලාට කතා කරලා බැලුවා ටූල්ස් කරන ශොප් හෙන ගානක ඇවිදලා බැලුවා, Ikman එකේ ඇඩ් දාල තියන සේරටම වගේ කෝල් කරා සමහර තැන් ගිහිනුත් බැලුවා. කෝල් කරාම කියනවා Made In Japan/Made In Germen...
  20. NEMISIS

    Android_Fan_ලා_පීචං_උනු_beautygate

    Android_Fan_ලා_පීචං_උනු_beautygate iPhone XS එක රිලිස් උනාට පස්සෙ හැමතැනම ඒකෙ කැමරාව ගැන කවුරුත් රිවීව් දාල තිවුනානේ ගොඩක් අය කියපු දෙයක් තමයි ඔනවට වඩා ස්කින් ස්මූතින් ෆිල්ටර් එකක් ඇප්ලයි කරනවා කියලා ඒක නිසා පෝට්රේට් මෝඩ් එකේදි මූනෙ වටේ දාරෙ එහෙම ශාප් නැතිවෙනවා කියලා කට්ටිය කම්ප්ලේන් කර කර...

    No contents