Panasonic eneloop battery offer - බැටරි 8ක් 2500ට

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,399
    19,537
    113
    Colombo
    සොෆ්ට්ලොජික් එකේ ඔන්ලයින් ඔෆර් එකක් තියනවා පැනසොනික් eneloop රිචාජබල් බැටරි වලට
    මේකෙ බැටරි 8කුයි බේසික් චාජර් එකයි 2500ට ගන්න පුලුවන්
    බේසික් චාජර් එක AA/AAA දෙකම චාජ් කරන්න පුලුවන්, 2ක් හෝ 4ක් එක සැරේ චාජ් කරන්න පුලුවන් (එක බැටරියක් විතරක් චාජ් කරන්න බැහැ දෙකක්ම එකට දාන්න ඕන), චාජ් වෙන්න පැය 10ක් විතර යනවා සාමාන්‍යෙන්
    AA eneloop බැටරි 2ක් හම්බෙනවා 2000mAh
    AA eneloop lite බැටරි දෙකක් හම්බෙනවා 1000mAh
    AAA eneloop lite බැටරි 4ක් හම්බෙනවා 600mAh


    ටිකක් පරන බැටරි තමයි නමුත් ගානට ලාබයි, මට හම්බඋනු ඒව 2015-8 හදපුවා, පරන උනාට තුන් හතර පාරක් යූස් කරත් ලාබයි මොකද එනජයිසර් එහෙම AAA බැටරි දෙකක් 400 ගානක්ද කොහෙදනේ.
    ඔරලෝසු රිමෝට් වලට එහෙම දාන්න පුලුවන්, රිමෝට් වලට තමයි අපේ ගෙදර ගොඩක්ම බැටරි යන්නෙ ඒක නිසා මේ ඔෆර් එක වටිනවා

    ඔන්ලයින් ගන්න පුලුවන් ගෙදරටම ඩිලිවර් කරා ෆ්‍රී ඩිලිවරි
    https://mysoftlogic.lk/panasonic-eneloop-basic-charger-%28cc20t%29-%2B-2-eneloop--lite-aa-and--4-eneloop--lite-aaa-rechargeable-batteries/p/93482


    කලින් ඔෆර් එකක් තිබ්බා eneloop AA බැටරි 6ක්, සහ චාජර් දෙකක් බැටරි 2 චාජරේ සහ 4 චාජරේ, ඒකත් තිබ්බෙ මේ ගානටමද කොහෙද, අවුරුදු දෙක තුනකට කලින් ඒ ඔෆර් එකටත් මං ගත්තා, ඒ බැටරි තාම හොඳටම තියනවා, කැපෑසිටි එක අඩුවෙලා කියලා තේරිලාම නැහැ.
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,771
    5,741
    113
    හැමදාම charge කරන්න එපා මචෝ. එහෙම කලොත් බඩු හරි. නැත්නම් අවුරුදු පහක් විතර දිව්වැහැකි. හැමදාම චාර්ච් කලොත් අවුරුදු තුනක් යද්දී සවුත්තු වෙනවා.
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,537
    113
    Colombo
    හැමදාම charge කරන්න එපා මචෝ. එහෙම කලොත් බඩු හරි. නැත්නම් අවුරුදු පහක් විතර දිව්වැහැකි. හැමදාම චාර්ච් කලොත් අවුරුදු තුනක් යද්දී සවුත්තු වෙනවා.
    නෑ බන් මේව ගොඩක් කල් තියනවා, මාසෙකට සැරයක් වගේ තමයි චාජ් කරන්නෙ
    thanks mcn, 2weeks walata kalin baladdi out of stock tibbe.

    mewa fatta watinawa kollage toys tikata. ekakin charge karanna giyama epa wenawa serama.
    ඔවු මාත් පොඩි එකාගෙ සෙල්ලම් බඩු වලට දාල තියනවා, ටෝච් වලට දාල තියනවා මම කලින් සැරේ තාත්තටත් සෙට් එකක් අරන් දුන්න ටෝච් වලට දාගන්න.
    Owa okoma 1.2V ekai case eka. Normal battery 1.5V
    Enisa owa sensitive equipment walata danna baha.
    ඔවු 1.2V ඒත් නෝමල් 1.5V දාන හැම ගැජට් එකක්ම වැඩ කරනවා, මම ගෙදර තියන ගොඩක් 1.5 ඒව දාන්න තියන බඩු වලට දාල තියනවා, ඒත් ඒ හැම එකක්ම වැඩ කරනවා අවුලක් නැතිව, තාම වැඩ කරන්නෙ නැති කිසිම බඩුවක් හම්බුනේ නෑ
    1.5V උනත් බහිනකොට වෝල්ටේජ් එක අඩුවෙනවානේ, ඒක නිසා 1.5-0.9v වගේ රේන්ජ් එකේම වැඩකරන්න තමයි බඩු ගොඩක් ඒව ඩිසයින් කරලා තියෙන්නෙ, එහෙම 1.5v වලින් විතරක් වැඩකරන්න හදලා තියනවා කියන්නෙ බැටරියේ තියන ෆුල් එනර්ජි කැපෑසිටි එක යුටිලයිස් කරගන්න බැරිවෙනවානේ,
    me offer eka meeta goda kalekata kalin dunna. e kale man gaththa. thama e battery thama thiyenne:love:
    ඔවු මං කලිනුත් ගත්තා එවලෙ බැටරි 6ක් දුන්නෙ, eneloop ඒවා දැන් eneloop එවා දෙකයි, අනික්වා eneloop lite, lite එකේ කෑපෑසිටි එක අඩුයි


    aluthen enne eneloop kalu pata ewada?
    නෑ මචන් පාට වෙනස් වෙන්නෙ රේන්ජ් එකේ හැටියට
    eneloop වල වර්ග දෙක තුනක් එනවා, බැටරි වල පාටින් තමයි මොන රේන්ජ් එකේ බැටරියක්ද කියලා බලා ගන්නෙ.
    AA සයිස් ගත්තොතින් කැපෑසිටි එක මේ වගේ
    Eneloop (සුදු පාට) 2000mAh/1900mAh
    Eneloop lite (ලා නිල් පාට) 1000mAh/950mAh
    Eneloop pro (කලු පාට) 2500mAh
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,969
    17,602
    113
    Nowhere
    නෑ මචන් පාට වෙනස් වෙන්නෙ රේන්ජ් එකේ හැටියට
    eneloop වල වර්ග දෙක තුනක් එනවා, බැටරි වල පාටින් තමයි මොන රේන්ජ් එකේ බැටරියක්ද කියලා බලා ගන්නෙ.
    AA සයිස් ගත්තොතින් කැපෑසිටි එක මේ වගේ
    Eneloop (සුදු පාට) 2000mAh/1900mAh
    Eneloop lite (ලා නිල් පාට) 1000mAh/950mAh
    Eneloop pro (කලු පාට) 2500mAh
    man ali eken gatta pro AAA dekak. made in japan kiyala gahala tiyenne. boru da danne a habai
     

    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,652
    1,908
    113
    Here and there
    Owa okoma 1.2V ekai case eka. Normal battery 1.5V
    Enisa owa sensitive equipment walata danna baha.
    අම්මට සිරි, ලොක්ක කිව්වට පස්සෙ තමයි බැලුවෙ 1.2 තමයි. හැබයි මම දැන් අවුරුදු 2ක් විතර පාවිච්චිය කරනවා දාපු කිසිම equipment එකක අවුලක් ඇවිල්ල නෑ