18+ කෙල්ලට බබා හම්බ උනා ද?
හැමදාම වගේ කට්ටිය වැඩේ වරද්දගෙන කිරියේ දාන දෙයකට අද උත්තරයක් ගෙනාවා, දන්න අය ගොඩක් ඉන්නවා, එ්ත් නොදන්න අය ජිවිතේ විනාශ කරගන්න එකයි නුපදින ජිවිතයක් විනාස වෙන එක වැලකෙනව නම් ඒක ලොකු දෙයක්, දැන් මට බැන ගෙන එයි කට්ටිය සිංහල ජාතිය ලමයි හදන එක නතර කරන්න කුමන්ත්‍රණයක්...