උබලා ඔපිස් එකේ වැඩපලේ ක්ලාස් එකේ තමන්ගේ වයාපාරික ස්තානයේ එලකිරි බලබලා ඉදිද්දි වෙච්ච අකර-තැබ්බ එහෙම දාමුද බලන්න
මම එක දවසක් මේ එයාටෙල් ෆී මොනද්ද මග්ලක් හදාගන්න විදිහ තියන විඩියෝ එකක් ඕපන් කරා විතරයි ගෑනියෙක් කෑගැවුවේ නැතෑ හරියට ත්‍රිබලක හු#$@# වගේ කඩේ එලවලු තෝරතොර හිටපු ගෑනියෙක් මං දිහා හැරිලා...