වාහනයක උපරිම වේගය තීරනය වෙන්නෙ වාහනයේ ෆීචස් මත, නමුත් වාහනයේ රියදුරු අසුනෙ වාඩි වෙන්න ඕන ඔලුව තියන මිනිහෙක්, බූරුවො වාඩි උනාම ඔය වගේ දේවල් වෙනවා.meca nam ettec
wahanayak gaddi petrol karanawa wage safety ekath balanna wenawa
eth ada wela tiyenne car eka gedara tiyala bicycle walin yana ekane![]()
මොන වාහනේ ගත්තත් වේගය මරුවා කැදවයිම තමා. මොන වාහනේ ගත්තත් පාලනය කරගත හැකි වේගයකින් පදින්න ඕන. ඔය යකඩ හීන අම්මේ ගගා වැලලිලා පොඩි පට්ටම් වුන කාලකන්නි ජීවිත උදාහරනෙට ගමු.. පල්සර් NS එන්නෙ රේස් පදින්න නෙවෙයි. එකොනොමිකල් ඩේ ටු ඩේ යූසේජ් වලට. එන්ජින් එක 200 CC උන පලියට 160 ට පාගන්න පුලුවන් වුන පලියට තවමත් ඔය වාහන වල වේගයට සරිලන හැඩලින් පහසුකම නෑ. ඕවයේ ගුරුත්ව කේන්ද්‍රය එන්නෙත් රේසින් බයික් වලට වඩා ගොඩක් උඩින්. පොඩ්ඩ ඇලවුනත් පෙරලෙනවා. රේසින් බයික් දැකලා ඇති නේ කනේ වැලි ගෑවෙන්න නැවුවත් පෙරලෙන්නෙ නෑ.. ඒ වේගයට සරිලන හැඩලින් ඒ වගේම රේස් යන්නම හදපු බයික්.
පල්සර් එකක් 60 පැනලා ගිහින් බ්‍රේක් ගැහුවත් ලිස්සලා යනවා, කොච්චර කිව්වත් ඕවයෙ තාක්ශනික දෝශ තියෙනවා. පොලේ යන්න ටවුමෙ යන්න හදපු වාහන වලින් කරන්න ඕන පොලේ යන එක තමා. ඒවයින් රේස් යන්න ගියාම මැරෙනවා තමා. මම නම් ඔහොම උන්ට පව් කියලාවත් කියන්නෙ නෑ.. ඌ අමු මෝඩයෙක් වෙන්නෙ පොලේ යන්න හදපු බයික් එකෙන් රේස් යන්න නැගපු වෙලේමයි.
අනික ස්කූටර්... ස්කූටර් තියෙන්නෙ 40-60 අතර වේගෙන් පදින්න මිසක් 100ට යන්න නෙවෙයි.. ස්කූටර් පැදපු උන් දන්නවා ඕවා බ්‍රේක් ගහලා වත් නවත්තන්න පුලුවන් බයික් නෙවෙයි කියලා.
මොන සේෆ්ටි ෆීචර් එක ආවත් සීට් එකේ ඉන්නෙ බූරුවෙක් නම්... අනතුරකින් බේරගන්න සක්කරයටත් බෑ.. උගේ පුතා වයිමටත් බෑ