මුතුගේ වාහනේ ජැකා

King kekille

Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    මුතුගලගේ වාහනේ වගේ ජැකා ගිහින් වැදුන නම් අද ජැකාට සීරීයස් නොවෙන්න තිබ්බා නේ...තමුන්ට තමන්ගේ වටිනාකම තිබුනා නම් අද බේරිලා...තලන්න ඕන වාහන වලට අමර ගනන් කිය කිය අප් කරන උන්ගේ ඇට තලන්න ඕන..රනිලෝ නීතියක් ගෙනෙන් යුරොප් වගේ පරන වාහන තලන්න.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    මුතුගලගේ වාහනේ වගේ ජැකා ගිහින් වැදුන නම් අද ජැකාට සීරීයස් නොවෙන්න තිබ්බා නේ...තමුන්ට තමන්ගේ වටිනාකම තිබුනා නම් අද බේරිලා...තලන්න ඕන වාහන වලට අමර ගනන් කිය කිය අප් කරන උන්ගේ ඇට තලන්න ඕන..රනිලෝ නීතියක් ගෙනෙන් යුරොප් වගේ පරන වාහන තලන්න.
    ithin ban ewala thalanna dana ewwa thamai mehe genne.
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,278
    10,548
    113
    පිස්සුද බන් මොන වාහනේ ගියත් ඌට මොකුත් වෙන් නෑ..තමන්ගේ පවේ තරමට ඇක්සිඩන්ට් එකත් සාපෙක්ශ වෙනවා..බේරෙන එකා ඇල්ටෝ එකේ ගියත් බේරෙනෙවා..මැරෙන එකා මැරෙනවා. පින් පව් තදින් විශ්වාස කරන එකෙක් හැටියට මගේ මතය ඕක
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,629
    113
    Miami
    හරි උඹ අලුත් එකක් ගනිං.ජීවිතේ වටිනාකම අඩු උන් පරණ ඒව පදියි. කැකිල්ලෙ කියල නම දාන් ඉන්නෙ නිකං නෙමෙයිනෙ :lol:

    Wreckage-of-Porsche-in-wh-011.jpg
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    හරි උඹ අලුත් එකක් ගනිං.ජීවිතේ වටිනාකම අඩු උන් පරණ ඒව පදියි. කැකිල්ලෙ කියල නම දාන් ඉන්නෙ නිකං නෙමෙයිනෙ :lol:

    Wreckage-of-Porsche-in-wh-011.jpg
    හදිසිඅනතුරුයි සියදිවි නසා ගැනීම් කියන්නේ දෙකක් බන්
     
    • Like
    Reactions: bravejohn

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,278
    10,548
    113
    පිස්සුද බන් මොන වාහනේ ගියත් ඌට මොකුත් වෙන් නෑ..තමන්ගේ පවේ තරමට ඇක්සිඩන්ට් එකත් සාපෙක්ශ වෙනවා..බේරෙන එකා ඇල්ටෝ එකේ ගියත් බේරෙනෙවා..මැරෙන එකා මැරෙනවා. පින් පව් තදින් විශ්වාස කරන එකෙක් හැටියට මගේ මතය ඕක
    අපි දාන කමෙන්ට් සමහර උන්ට හෙන මෝඩ පාටට පේන්නේ..ඒත් ඉතින් ඇත්ත ඒක තමා.. දැන් කියපල්ලා ඉතින් වෙසල් එකත් සේෆ්ටි නෑ/සීට් බෙල්ට් දාන් ඉදලා නෑ / හයියෙන් යන්න ඇති වගේ .සිත නිවන කතා ටිකක් ඉතින්

    300215269_3239688333011992_5479332335469926530_n.jpg
     
    asankadinesg

    Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    හරි උඹ අලුත් එකක් ගනිං.ජීවිතේ වටිනාකම අඩු උන් පරණ ඒව පදියි. කැකිල්ලෙ කියල නම දාන් ඉන්නෙ නිකං නෙමෙයිනෙ :lol:

    Wreckage-of-Porsche-in-wh-011.jpg
    DDE eke okata reason eka kiyanawa. unge car ekatath oya wagema seen ekak wenawa.
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    හරි උඹ අලුත් එකක් ගනිං.ජීවිතේ වටිනාකම අඩු උන් පරණ ඒව පදියි. කැකිල්ලෙ කියල නම දාන් ඉන්නෙ නිකං නෙමෙයිනෙ :lol:

    Wreckage-of-Porsche-in-wh-011.jpg
    Accident ekakadi ekama condition yatathe safety vadi vahana vala adu haniyak venne.. sure naththan safety crash tests thiyenava balapan yt. 200ta vitara gihin thadi kos gahaka vage happuvoth nan ithin safety echchara vadagath venne na thamai 😂
     
    lakmal8888

    Active member
  • Jan 28, 2013
    639
    213
    43
    අපි දාන කමෙන්ට් සමහර උන්ට හෙන මෝඩ පාටට පේන්නේ..ඒත් ඉතින් ඇත්ත ඒක තමා.. දැන් කියපල්ලා ඉතින් වෙසල් එකත් සේෆ්ටි නෑ/සීට් බෙල්ට් දාන් ඉදලා නෑ / හයියෙන් යන්න ඇති වගේ .සිත නිවන කතා ටිකක් ඉතින්

    300215269_3239688333011992_5479332335469926530_n.jpg
    Ada vezel ekak wadila goya kenk marila neda?time eka set nam mona safty tibath wadak ne mama hithnee
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    මොන තාක්ශනේ තිබ්බත් යන්න පුලුවන් උපරිම වේගෙට ගිහින් යකඩ ගොඩක හැප්පුනොත් සොරි වෙන එක වෙනවා. ප්‍රාඩෝ ද ඇල්ටො ද නෑ. එකම වෙනස තියෙන්නෙ ප්‍රාඩෝ එකක 100 ගිහින් හැප්පුනොත් නොමැරි බේරෙන්න පුලුවන් කියලා පොඩි විශ්වාසයක් තියෙනවා. ඇල්ටො ගැන නම් ඉතින් කතා කරලා වැඩක් නැහැ 100 ගිහින් වැදුනොත්. සේෆ්ටි ෆීචර්ස් එන්නෙ ඕනෑම අනතුරකදි වෙන හානිය අවම කරගැනීමට මිසක් ඒවා තියෙන්නෙ ජීවිත බේරගන්න කියන මතය ඔලුවෙන් අයින් කරගන්න ඕන.

    අනික තමා අනතුර වෙන කෝනය අනුව හානියේ බරපතල කමත් වැඩි වෙනවා. මුතුගල සර්ගෙ වාහනේ සහ කොරියන් උගන්නන මිස්ගෙ අනතුර කම්පෙයාර් කලොත් දෙකම වැදුනෙ එකම පැත්තෙ. ප්‍රාඩෝ එකේ සේෆ්ටි ෆීචර්ස් වෙසල් එකට වඩා වැඩියි. ප්‍රාඩෝ එක එන්ජින් සෙට් එක ගලවගෙන ඇතුලට ආවත් ඩෑශ් බෝඩ් එක ගාවින් නැවතුනා. වෙසල් එක නම් ගන්නම දෙයක් නෑ.. ආයෙ හදන්නත් බැරි වෙන්නම හැප්පිලා. මුතුගල සල් බේරෙන්නත් කොරියන් උගන්නන මිස් මැරෙන්නත් හේතුව වාහන දෙකේ සේෆ්ටි ෆීචර්ස් වෙනස. ඒත් මම දැකලා තියෙනවා ප්‍රාඩෝ ඇක්සිඩන්ට් වලින් මිනිස්සු මැරෙනවා. ඒවා වලක්වන්න බෑ... ඒක තමයි පින් කරගන්න ඕන.. හැම එකක්ම විද්‍යාව නෙවෙයි.. අද්‍යාත්මික පැත්තකුත් අවිද්‍යාවත් පොඩ්ඩක් තියෙනවා.
    ------ Post added on Aug 24, 2022 at 10:19 AM
     
    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    මුතුගල වැදුනේ ඉදිරියට යන වාහනයකට . ජැකා වැදුනේ අලියෙකුට කියල කියන්නේ.

    වාහනයේ වේගය, වදින දෙයත් එක්ක තියෙන සාපේක්ෂ වේගය, වාහනයේ බ්රේක්, වාහනයේ තියෙන සේෆ්ටි ෆිචර්ස් අඩු වැඩි වශයෙන් හානියට බලපානවා ...