1. නැකැත් රාල

    මෙහෙමත් ගොන්නු..

    මෙහෙමත් ගොන්නු.. මේ පුද්ගලයා බෞද්ධයෙක්ව සිට මුස්ලිම් ආගමට ගිය කෙනෙක්ලු. ඔහු බෞද්ධ ආගම අතාරින්න හේතු වුන දේ මොහු කියනවා. ඇත්තටම පෂ්චාත් භාගයෙන් හිනා යනවා. අපේ සමහර අය යම් යම් විෂයන් ගැන බාගෙට දැනගෙන තර්ක කරනවා වගේ මේ මනුස්සයත් බුද්ධාගමේ වැරදි පෙන්නන්නේ බුද්ධාගම ගැන හරියට දැනගෙන නෙමෙයි. මෙයාගේ...
  2. නැකැත් රාල

    මේ කවුරුද?

    මේ පිටසක්වල ජීවියෙක්ද? ගුප්ත බලයක් සහිත මිනිසෙක්ද? දෙවියෙක්ද? නැතිනම් කවුරුද? තාක්ෂනයෙන් සකසන ලද්දක්ද? කෙසේ කවුරු වෙතත් මේ පොලෝතලය තුල අප දන්නා දේට වඩා නොදන්නා දේ බොහෝය. u53JZPV0SBo
  3. නැකැත් රාල

    හෙලයන්ගේ අවුරුද්ද ගැනයි මේ ගීත දෙක.

    හෙලයන්ගේ අවුරුද්ද ගැනයි මේ ගීත දෙක. ලස්සන අලුත් අවුරුදු ගීත දෙකක් අහන්න ලැබුනා. මෙවයේ ශබ්ධකරනය කොහොමද පිච් එකට කියනවද කියන ඒවට වඩා සින්දුව අහනකොට දැනෙන හැඟීම නිසයි මේක දාන්නේ. හෙලයන්ගේ අවුරුද්ද ගැනයි මේ ගීත දෙක. NTz_4-4y4fc 48MR_sZCfUA
  4. නැකැත් රාල

    අන්තිම කොටුව පැන්නා. උදව් කල අයට පුංචි තෑග&#35

    අන්තිම කොටුව පැන්නා. උදව් කල අයට පුංචි තෑග&#35 ඔන්න අද අන්තිම කොටුවට පැන්නා.. ඒ කියන්නේ කොටු 11 සම්පූර්නයි දැන්. ඉතින් මේ ගමනෙදි මගේ එක්ක හිටපු හැමෝටම මුලින්ම ස්තූති වන්ත වෙනවා. ඉතින් හැමදාම වගේ විශේෂ දවසකට කට්ටියට අලුත් මොනවා හරි දෙන නිසාත්, කලින් වතාවේ වුන පොරොන්දුවකුත් තියන...
  5. නැකැත් රාල

    කාලයෙන් කාලයට

    කාලයෙන් කාලයට හින්දි සින්දුවේ පරිනාමය.. lErtjguuvSw
  6. නැකැත් රාල

    udawwak one..

    mama mechchara kal paawichchi kale XP :baffled:.. ada windows 7 install kala dan mata unicode paawichchi karanna baha.. menna me link eka open wenne na..:growl: http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html mata sinhala type karanna widihak kiyanawada??? :nerd:
  7. නැකැත් රාල

    මුගුරක් ඇවැසිතැන 2 (ජාතික වාදීන්ට.)

    මුගුරක් ඇවැසිතැන 2 (ජාතික වාදීන්ට.) මුගුරක් ඇවැසිතැන මුගුරක් ගෙන නැගෙනූ කඩුවක් ඇවැසිතැන කඩුවක් ගෙන කොටනූ සංග්‍රාමයට නව ගුණ වැල ගෙන නොයනූ සංග්‍රාමයෙන් පසු නවගුණ වැල ගනිමූ කඩු දුනු හී තෝමර ඈ අවිගෙන වියරු වැටී සතුරන් දිව එන කල රණ බිම මැද එරමිණිය ගොතාගෙන දසසිල් වී නව ගුණවැල ගනිමුද කවුරුන් හෝ මගේ...
  8. නැකැත් රාල

    ශ්‍රද්ධාව හා මොඩර්න් බෞද්ධකම

    ශ්‍රද්ධාව හා මොඩර්න් බෞද්ධකම රුවන් වැලි සෑයේ ආසන්නයේ සාදික්කා වරුසාවක් වැටුනලු. අනේ ඇත්තද කවුද කිව්වේ? නෙට් එකේ තිබ්බේ. අනේ සාදු, කියු මම මගේ බුකියේ යාලුවෙක්ගෙන් ඇත්ත තතු විමසා යැව්වේ එය ඇත්තක් නම් හොඳ යැයි සිතමිනි. පැය කීපයකට පසු එසේ නොවුන බව මට දැන ගන්නට ලැබුනි. ඔබ නියම බෞද්ධයෙක් නම්...
  9. නැකැත් රාල

    ලොව පැරනිම ස්ත්‍රෝත්‍රය !

    ලොව පැරනිම ස්ත්‍රෝත්‍රය ! මෙහි පසුබිම් කථාව ජනප්‍රවාදයකි. ඒ නිසා මෙය ඔප්පු කරන්න වැනි අනවශ්‍ය ප්‍රශ්න අවශ්‍ය නොවේ. අවශ්‍ය වන්නේ මේ ස්ත්‍රෝත්‍රය මේ දේ සඳහා ඇලුම් කරන අයට ලබා දීමය. මේ ස්ත්‍රෝත්‍රය රචනා කල කෙනා සේ සැලකෙන්නේ වෙන කවුරුත් නොව මීට වසර 5000කට පෙර ලක් පොලෝතලය මත විසුවා යැයි සඳහන් වන දස...
  10. නැකැත් රාල

    මුගුරක් ඇවැසිතැන

    මුගුරක් ඇවැසිතැන මුගුරක් ඇවැසිතැන මුගුරක් ගෙන නැගෙනූ කඩුවක් ඇවැසිතැන කඩුවක් ගෙන කොටනූ සංග්‍රාමයට නව ගුණ වැල ගෙන නොයනූ සංග්‍රාමයෙන් පසු නවගුණ වැල ගනිමූ කඩු දුනු හී තෝමර ඈ අවිගෙන වියරු වැටී සතුරන් දිව එන කල රණ බිම මැද එරමිණිය ගොතාගෙන දසසිල් වී නව ගුණවැල ගනිමුද කවුරුන් හෝ මගේ රට බිලි දේනම්...
  11. නැකැත් රාල

    කවුද මේ 22 දේර්කානාධිපතියා?

    කවුද මේ 22 දේර්කානාධිපතියා? කලින් නුලෙදි කිව්ව විදිහට මම හිතුවා අද කට්ටියට කවුද මේ 22වන දේර්කානාධිපතියා ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්න. ජ්‍යොතිෂ ගැන පොඩි හරි දැනුමක් තියනවනම් හරි, තමන්ගේ හඳහන බලවගන්නවත් ගිහින් තියනවනම් හරි අනිවාර්යෙන් මේ 22වන දේර්කානාධිපතියා ගැන අඩු තරමින් වරක් වත් අහලා තියෙන්න ඕන...
  12. නැකැත් රාල

    ඩොගි 10000

    ඩොගි 10000 යනු මුලින්ම අදේව වාදියෙකි. කලයුතු හොඳ නරක සියල්ල කල එකෙකි. ජ්‍යොතිෂ ගැනතිබූ තඹ දොයිතුවකට විෂ්වාස නොකල එකෙකි. මේ නිසාම පොත පත කියවා ජ්‍යොතිෂ බොරු යයි ඔප්පු කිරීමට වැයම් කලේය. නමුත් ජ්‍යොතිෂයෙහි වූ සත්‍ය තෙරුම් ගෙන වෙනස් විය. තමා උගත් දේ තව කෙනෙකුට දීමට සිතු ඔහු එලකිරියේම නැකැත් රාල...
  13. නැකැත් රාල

    හිනාවෙන්න එන්න

    හිනාවෙන්න එන්න Z Morning Zoo කියන වැඩසටහනේ ගිය phone prank එකක්.. හිනා කාල මැරෙනවා I59MgGlh2Mg අනිත් අයටත් හිනාවෙන්න බම්ප් කරන්න
  14. නැකැත් රාල

    හඳහන තුලින් රෝග විනිෂ්චය.

    හඳහන තුලින් රෝග විනිෂ්චය. මේ නූල එලකිරි එකේ ජ්‍යොතිෂ විෂයක් වශයෙන් ඉගෙන ගන්නා හා ඉගෙනගැනීමට කැමැත්ත දක්වන අය සඳහාය. මෙහිදී විෂය හරිද වැරදිද වැනි තර්ක අවශ්‍ය නොවේ. මන්ද මේ ඒ වැනි තර්ක සඳහා දමන ලද නූලක් නොවීමයි. මේ මට ඊයේ දිනයේදී බලන්නට ලැබුන හඳහනකි. බැලූ බැල්මට ඉහෙන් බහින ලෙඩක් නැතැයි පෙනුනත්...
  15. නැකැත් රාල

    කර්මය

    අපි කරන හොඳ හා නරක දේ වෙලාවකට අපිට මේ ආත්මෙදිම අත් විඳින්න ලැබෙනවා. මේ වීඩියෝව බලන්න. දිට්ඨදම්මවේදනීය කර්ම කියන්නේ මේවා නොවේද?:) psQYsj97jWc අපි පුලුවන් හැම වෙලේම කාට හරි පිහිට වෙමු...:)
  16. නැකැත් රාල

    මෙතෙක් ආ මඟ වැරදි බැව් දැන් පසක් වී ඇති නිස

    මෙතෙක් ආ මඟ වැරදි බැව් දැන් පසක් වී ඇති නිස LJk4VgPpjds මෙන්න මේවට තමයි කියන්නේ සින්දු කියලා. බොලඳ මල් සින්දු වලට වඩා අපේ ඊලඟ පරම්පරාවට අහන්න දෙන්න ඕනේ මේවා. මේ වගේ සින්දු අහපු නැති මේ වීරයන්ගැන අහපු නැති පරම්පරාවක් තමයි 80 දශකයේ අගභායෙන් පස්සේ බිහිවුනේ(කලාතුරකින් යහපත් පවුලක ඇරෙන්න ). අන්න...
  17. නැකැත් රාල

    බ්‍රහ්ම මුහුර්තය

    බ්‍රහ්ම මුහුර්තය ජ්‍යෝතිෂ හා ආයුර්වේදය කියන විෂය පථ දෙකේදීම අපට හමුවන මෙම බ්‍රහ්ම මුහුර්ථය. ජ්‍යෝතිෂ විද්‍යාව තුල හඳුන්වන්නේ සුභ කාල හෝරාවක් ලෙසයි. ජ්‍යොතිෂාස්ත්‍රය තුල රාහු කාලය, රික්තා හා සාගර මුහුර්තය ලෙස සුභ වැඩ වලට යොදා නොගතයුතුයැයි සැලකෙන කාල වෙන්කර දී ඇත්තා සේම ඉතා සුභ කාලයන්ද පෙන්වා...
  18. නැකැත් රාල

    පුරාන සිංහලයන්

    පුරාන සිංහලයන් පුරාන සිංහලයන් යනු පරිසරයේම කොටසකි, ඔවුන් කිසිදාක පරිසරයට විරුද්ධ වු දියුනුවක් හඹාගියේ නැත. භෞතික දියුනුවට වඩා අධ්‍යාත්මික දියුනුව ඔවුන් අගය කලෝය. ඒ නිසාම පුරානයේ අධිමානසික ශක්තිය වර්ධනය කල සෘෂිවරුන් බොහෝ විය. ඔවුන් ලබාගත යුතු දියුනුව කුමක්ද ලබා නොගත යුතු දියුනුව...
  19. නැකැත් රාල

    කාන්තා දිනයේදී මනෝවිද්‍යාව.

    කාන්තා දිනයේදී මනෝවිද්‍යාව. හෙට ලෝක කාන්තා දිනයයි. ඉතින් ඔන්න සුපුරුදු ලෙස අද ඉඳලම රූප පෙට්ටියේ කාන්තා අයිතිවාසිකම් කාන්තාවට සම තැන දීම ගැන කොළඹ 07 පොෂ් පොෂ් නෝනලා ටිකක් ඇවිත් තර්ක විතර්ක කරනවා.. බලාගෙන ගියාම පිරිමි මොනතරම් පහත් ජාතියක්ද කියලා හිතෙන තරමටම එයාලගේ තර්ක විතර්ක හරි ප්‍රභලයි. පිරිමි...
  20. නැකැත් රාල

    ජ්‍යොතීර් වේදීන් හා කඩේ යෑම්

    ජ්‍යොතීර් වේදීන් හා කඩේ යෑම් මෙය ලියන්නට සිතුනේ පහුගිය දවස් වල දැක්ක හා මේ දවස් වල දකින්නාවූ අසීමිත කඩේයෑම් හේතු කරගෙනය. දැඩි ලෙස දේශපාලනය කරනය වූ අද සමාජයේ බොහෝ ජ්‍යොතිර් වේදීන්ද එම රැල්ලටම හසුව ඇත. එය බොහෝ විට සිද්ධ වන්නේ ප්‍රසිද්ධ ජ්‍යොතිර් වේදීන්ටය. බොහෝ ජ්‍යොතිර්වේදීන් මෙය කරන්නේ මුදල්...

    No contents