චතුරාර්ය සත්‍යය ලොවට හෙලිකල ඇසළ පෝය
චතුරාර්ය සත්‍යය ලොවට හෙලිකල ඇසළ පෝය
පසළොස්වක පුන් පොහොය දිනය අප තථාගත බුදුපියාණන් වහන්සේගේ චරිතයට අදාළ සුවිශේෂි සිද්ධි හා බැඳී පවතී. දුරුතු, නවම්, මැදින්, බක්, වෙසක්, පොසොන්, ඇසළ, නිකිණි, බිනර, වප්, ඉල්, උඳුවප් යන පොහොය දොළස ආශි‍්‍රත කිසියම් වැදගත් සිද්ධි...