දාගැබ් බැඳීමේ අනුසස්
වැව,දාගැබ සංකල්පය යටතේ ගමයි පන්සලයි ගොඩනැඟුණි. එය මේ රටේ රාජ්‍ය කරවන සංකල්පය තරමට බලවත් විය. සිරිලක වැව් බැඳි රාජ්‍යය, දාගැබ් බැඳි දිවයින ලෙස ලෝක ප්‍රකට විය. නිවන සංකේතවත් කළ දාගැබ ගත සිත නිවන මනස්කාන්ත දර්ශනයක් විය.
අතීතයේ රුවන්මැලිසෑය බඳවන විට එහි ඉදිකිරීම් කටයුතු සඳහා...