1. Real Slim Shady

    Softlogic vs AIA

    මේ දෙකෙන් health insurance එකක් දාන්න හොද company එක මොකක්ද? මුන්ගේ hidden policies එහෙම තියෙනවද ඕවා වල? මොනාද හොද නරක? Up ------ Post added on 1748515857
  2. Real Slim Shady

    🚨 Doctor Help Urgent 🚨

    Colombo වල ඉන්න හොද ent surgeon ඩොකාලා කවුද? දෙයක් කිව්වම තේරුම් ගන්න සහ දෙයක් හරියට බලලා පැහැදිලි කරලා දෙන කෙනෙක් තමා ඕනේ. ඩොක්ටර් චන්ද්‍රා ජයසුරිය ගාවට ගියා. කිසිම වැඩක් නැහැ. සල්ලියි වෙලාවයි දෙකම අපරාදේ.
  3. Real Slim Shady

    SLT Freedom Unlimited Data

  4. Real Slim Shady

    CEB මේ මාසේ බිල

    අර 20% අඩු වෙලා එනවා කිව්ව එක අඩු වෙලා නෙමේද එන්නේ බන් මේ මාසේ ඉදන්? අද මේ මාසේ bill එක ඇවිත් අඩු වෙලා තිබුනේ නම් නැහැ. hotline call කරලා ඇහුවම කිව්වේ තාම එහෙම අඩු කරන්න කියලා එහෙම මුකුත් එයාලට කියලා නැහැ කියලා.
  5. Real Slim Shady

    SLT New Speed Based Fibre Unlimited Packages

    Fibre අලුත් packages. SLT Site එකේමයි මේ ටික දාල තියෙන්නේ. අලුතෙන් ගන්න connection වල යටතේ තමා මේක දාලා තියෙන්නේ. දැනට existing අයටත් ගන්න පුලුවන්ද කියලා 1212 call කරලා අහන්න වෙනවා. Link - https://slt.lk/en/personal/broadband/fiber-unlimited
  6. Real Slim Shady

    11.11 Offers 2024

    හොද ඔෆර් සෙට් උනොත් share කරගමු 😎
  7. Real Slim Shady

    50ට අඩු එකක් ඕනේ 😏

    50,000ට අඩුවෙන් ගන්න පුළුවන් හොදම tab එක මොකක්ද මේ වෙලාවේ මෙහෙන්? normal social media apps ටිකයි films එහෙම බලන්නයි වගේ තිබ්බා නම් ඇති. Up ------ Post added on 1725697610 Up ------ Post added on 1725697640
  8. Real Slim Shady

    SLT from tomorrow

    SLT home broadband customers can enjoy unlimited free data from 12 AM to 7 AM. FTTH download speed will increase to 300Mbps, and upload speed will increase to 150Mbps from 1st January 2024 onwards.
  9. Real Slim Shady

    RMV බොරලැස්ගමුව Office එක

    මේ දවස් වල මේවා වැඩද මචන්ලා? යන්න කලින් හරියට දැනගන්න ඕන නැත්නම් යන තෙල් ටිකත් අපරාදේ. දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්න.
  10. Real Slim Shady

    අගමැතිගෙන් අද රාත්‍රියේ විශේෂ ප්‍රකාශයක්

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද දින රාත්‍රී 7.30 ට විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතව ඇති බව වාර්තා වනවා. රටේ වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා මෙහිදී විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බවයි වාර්තා වන්නේ. source - http://nethnews.lk/article/94415
  11. Real Slim Shady

    Laugfs gas

  12. Real Slim Shady

    තලවතුගොඩ,පන්නිපිටිය,කොට්ටාව අවට

    තලවතුගොඩ,කොට්ටාව,පන්නිපිටිය අවට subwoofer එකක් repair කරගන්න හොද place එකක් or කෙනෙක් ඉන්නවා නම් recommend කරනවද? :rolleyes: :rolleyes: :rolleyes:
  13. Real Slim Shady

    RAW File

    RAW Files සෙට් එකක් JPEG format එකට convert කරගන්න හොදම විදිය මොකක්ද කියලා දන්නා කෙනෙක් ඉන්නවද?
  14. Real Slim Shady

    Cryptocurrency

  15. Real Slim Shady

    මේක පැහැදිලි කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවද?

    මේකේ තියෙන්නේ කෙනෙක්ට තෑගී ඔප්පුවක් ලියපු එකක් ගැන. ඒත් මේ කොටස් ගැන මට කිසි අදහසක් නැහැ. පුළුවන් කෙනෙක් ඉන්නවා නම් මේකේ තියෙන දේ පැහැදිලි කරනවද? ඒ වගේම මට දැනගන්න ඕන මේ ඉඩම තෑගි විදියට ලැබුන කෙනාට තනි කැමැත්තට ඒ ඉඩම විකුනන්න පුලුවන්ද නැත්නම් මේක දුන්න කෙනාගේ අවසරයක් ඕනද මොනවම හරි. මේකේ කිසිම...
  16. Real Slim Shady

    iOS 15

    අපේ වේලාවෙන් රෑ 10.30ට release වෙන්නේ
  17. Real Slim Shady

    LAP එකක SSD

    මගේ lap එකට මම ළගදී format පාරක් දාලා windows දාන්න ගියා. ඒ වෙනකන් කිසි අවුලක් නැතුව බඩු වැඩ කරා. windows දාන්න ගිය වෙලේ ඉදන් සැරින් සැරේට BIOS වැල SSD එක පෙන්වන්නේ නැතුව යනවා. එක වෙලාවකට තියෙනවා වෙලාවකට නැහැ. bootable device list එකේවත් නැහැ. SSD එක ගලෝලා ගහලත් බැලුවා ඒත් අවුල හරි ගියේ නැහැ...
  18. Real Slim Shady

    Best VPN

    දැනට තියෙන හොදම speed වැඩිම VPN එක මොකක්ද?
  19. Real Slim Shady

    Astrazeneca vs Sinopharm

    Koi ekada ban hoda oya deken? 20-30 athara ayata denne koikada

    No contents