More about SLT new packages according to TRCSL site

Real Slim Shady

Well-known member
  • Dec 8, 2013
    2,534
    1,466
    113
    මට මතක නෑ!
    IMG_2602.jpeg
    IMG_2603.jpeg
    IMG_2604.jpeg
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,203
    1
    16,651
    113
    −273.15°C
    lagadima WEB FAMILY PLUS unta shot eka denawa. dan WEB FAMILY PLUS similar minimum package ekat 2690rs, api gewanne 1790. lagadima WEB FAMILY PLUS nethi karanawa
    mama hithanne already nathi karala aththe. existing customers la tika witharak thiyganiyi un.
    Unlimited flash 10 & 25 ewath dan penwanne na site eke.
    unlimited data ekka slt un dan yana hinda fixed data packages godak thiyganiyi kiyala hithanna amaruy. 1-2 k wage thiyaganiyi samaharawita.
    aluth unta mama hithanne aluthin introduce karapu ewalin ekak tamayi ganna wenne.
     
    • Like
    Reactions: craabeysinghe

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,491
    45,642
    113
    lagadima WEB FAMILY PLUS unta shot eka denawa. dan WEB FAMILY PLUS similar minimum package ekat 2690rs, api gewanne 1790. lagadima WEB FAMILY PLUS nethi karanawa

    නැති කරපු ගමන් ඕකුන්ව අයින්ම කරල දානවා..
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,756
    5,522
    113
    dialog 5g home bb plans enawa
    700 mbps wenakan
    මගේ ජීවිතේට ඩයලොග් 5G අහුවෙලා තියෙන්නෙ කොල්ලුපිටියෙදි විතරයි
    ඒත් 300Mbps විතර එන්නෙ
    ෆෝන් එකේ ඩයාලොක් එකෙන් හැමදාම 5G Bonus ඩේටද මොකද්ද කියලා 5GB දෙනවා හැමදාම ඒක යූස් කරන්නෙ නැතිව අහක යනවා

    මේකෙ කියන විදියට ෆෝන් ලයින් එක නැතුව ෆයිබර් විතරක් උනත් ගන්ඩ පුලුවන් වගේ
    මම එහෙම අරන් තිබුනෙ
    ෆෝන් ලයින් එක තියනවා ෆෝන් එකක් ගහලා නැහැ. කලින් මගේ තිබුනු පැකේජ් එකට ෆෝන් එක නැති උනාට මාසෙට රෙන්ටල් එකකුත් ගෙවුවා
    කොහොමත් SLT වල කනෙක්ශන් කියලා Land line number එකක් දෙනවානේ, ඒ ෆෝන් කනෙක්ශන් එක කොහොමත් තියනවා මේකෙ වෙනස ඒකට වෙනම රෙන්ටල් එකක් නැහැ
     
    • Like
    Reactions: kinkon

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,326
    5,653
    113
    නැති කරපු ගමන් ඕකුන්ව අයින්ම කරල දානවා..
    be realistic ban, oka ain karala ganne mokakda? Fibre wired lines tama stable ma, superior connection eka. wena competitor kenek nane. anith okkoma ISPs la denne wireless,mobile internet. SLT ekata gahanna puluwan ISP ekek ne tama. Uba apartments wala innawa nam Dialog option ekak