Astrazeneca vs Sinopharm

koj500

Well-known member
  • Nov 1, 2014
    867
    816
    113
    දෙකම එක වගේ බං. එකම widiye method පාවිච්ච් කෙරෙන්නේ. Viral vector. එකක chimp vector එකක්,
    අනිත් eke human vector
    එකක් වගේ මතක. CDC eke poddak balapan.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,589
    113
    xxx
    Koi ekada ban hoda oya deken? 20-30 athara ayata denne koikada
    20-30 නම් සයිනොෆාම් වලට යන්න.. වයස අඩු අයට ඈස්ට්‍රාසෙනිකා වල අතුරු අබාධ එන්න ඉඩ වෑඩි. හුගක් රටවල් වල 40-50 ට වෑඩි අයට තමා AZ එක දීලා තිබ්බේ
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,994
    1,548
    113
    astra zeneca wala aththa thathwaya, heart inflammation.. le katigahena scene ekak tiyenawa, ara chamuditha wedesatahanata apu doctor kiapu de aththa, mata danna ayatath heart attack, heart ailments athi wela tiyenawa.
     
    Real Slim Shady

    Well-known member
  • Dec 8, 2013
    2,534
    1,466
    113
    මට මතක නෑ!
    Bump

    astra zeneca wala aththa thathwaya, heart inflammation.. le katigahena scene ekak tiyenawa, ara chamuditha wedesatahanata apu doctor kiapu de aththa, mata danna ayatath heart attack, heart ailments athi wela tiyenawa.
    astra zeneca wala aththa thathwaya, heart inflammation.. le katigahena scene ekak tiyenawa, ara chamuditha wedesatahanata apu doctor kiapu de aththa, mata danna ayatath heart attack, heart ailments athi wela tiyenawa.
    Pfizer ekath ehemada
    ------ Post added on Sep 3, 2021 at 5:43 PM
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,903
    1
    31,431
    113
    - උඩරට -
    Gahanna puluwan gahala ithin 😂 20-29 ayata mokak widida kiyala danne nane thama
    නාමල් කැරියා උගේ බලකොටුව වන හම්බන්තොටට අරන් ගිහින් ෆයිසර් සේරම ට්ක, අනිත් පැති වලට සයිනෝෆාම් තමා ! සයිනෝෆාම් වැඩක් නෑ ඕයී ! ලොකුවට ආරාක්ශාවක් නෑ. වැක්සීන් ගහලා මැරෙන පිරිස අනිත් වැක්සීන් එක්ක සංසන්දනය කරනකොට සයිනෝෆාම් වල වැඩී.. ෆයිසර් එක නම් හොඳයි ! ඒත් ඕවා සෙට් වෙන්නේ නෑ බලපන්
     
    DilanOnline

    Junior member
  • Aug 9, 2021
    24
    64
    13
    Pfizer නේද දෙන්නෙ 20-30 අයට? 4 Million වලට අඩුවෙන් ඉන්නෙ. ඒ හින්දා Pfizer දෙයි.
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    astra zeneca wala aththa thathwaya, heart inflammation.. le katigahena scene ekak tiyenawa, ara chamuditha wedesatahanata apu doctor kiapu de aththa, mata danna ayatath heart attack, heart ailments athi wela tiyenawa.
    කොච්චර කල් වගේ ගියාද බං ඔය හාට් කේස් එන්න? ඩෝසස් දෙකම ගැහුවයින් පස්සේද?

    ඇට්ටාසෙන්ටා සහා පයිනෝසාම් ෆේල් බම් !
    පයිසාර් ගහපන් 🤩

    නාමල් කැරියා උගේ බලකොටුව වන හම්බන්තොටට අරන් ගිහින් ෆයිසර් සේරම ට්ක, අනිත් පැති වලට සයිනෝෆාම් තමා ! සයිනෝෆාම් වැඩක් නෑ ඕයී ! ලොකුවට ආරාක්ශාවක් නෑ. වැක්සීන් ගහලා මැරෙන පිරිස අනිත් වැක්සීන් එක්ක සංසන්දනය කරනකොට සයිනෝෆාම් වල වැඩී.. ෆයිසර් එක නම් හොඳයි ! ඒත් ඕවා සෙට් වෙන්නේ නෑ බලපන්
    දෙයක් කියන්න කලින් පොඩ්ඩක් පුලුවන් තරම් හොයල කීවෝත් නම් හොදයි මචෝ...උබ බුද්ධිමත් එකෙක් නිසා කිවේ :yes::yes::yes:
     
    • Like
    Reactions: charitha2011

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,903
    1
    31,431
    113
    - උඩරට -
    දෙයක් කියන්න කලින් පොඩ්ඩක් පුලුවන් තරම් හොයල කීවෝත් නම් හොදයි මචෝ...උබ බුද්ධිමත් එකෙක් නිසා කිවේ :yes::yes::yes:
    ඉතින් වැරැද්ද මොකක්ද කියලා පෙන්නලා දීපන් 🤔🤔
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,041
    36,036
    113
    කෑගල්ල
    ඔය ගහන මගුලක් ගහගනින්. මේවෙනකොට අපේ ගමට ඔය දේකම ගහලා තියේන්නේ. අනික අපේ ගෙවල් තුන හතර විතරයි ඉතුරු උනේ අද වෙනකොට positive නොවි. හැදුනෙත් ගෙවල් වල ඉන්න වයසක අයට කවුරුවත් මැරුනේ නෑ vaccine එකෙන් පස්සේ තමා. ටිකක් අමාරු උනත් හොද උනා ඔක්කොටම.