බල්ලෝ ගැන දන්නා අය
මම අලුතින් බලු පැටියෙක් ගන්න ඉන්නේ.මම මිට කලින් බල්ලෝ ඇති කරලා නැති හින්දා ඒ ගැන කිසිම දැනුමක් නැහැ මට.
Labrador retriever කෙනෙක් තමයි ගන්න බැලුවේ. ikman එකේ ඇඩ් එකකින් එකෙක් සෙට් වුනා. 33,000 කියනවා. KASL ලියාපදිංචි කරලලු. ඒ සහතිකෙත් එක්කලු දෙන්නේ.ගෑනු සත්තු 3 දෙනයි පිරිමි...