රෝද පුටු / කිහිලි කරු ගන්නෙ කොහෙන්ද?
රෝද පුටු / කිහිලි කරු ගන්නෙ කොහෙන්ද? මම ඉස්පිරිතාලෙ පැත්තෙ රවුමක් ගහලා බැලුවා.. තියෙන තැන් වල මාසෙකට කළින් වෙන් කරන්න ඕනලු. උඹලා දන්න තැන්ක් තියද? ෆෝන් නම්බර් එකක් තියෙනවා නම් දීපල්ලා.. තුණුරුවන්ගෙ පිහිටයි..
මිළ දන්නවා නම් ඒකත් කියපන්