ආපෝ පොරට කියල දෙන්න යන්නෙපා බං..පොර ඔය දැනගෙන බොරුවට අහන්නෙ![]()
අපිව රවට්ටන්න හදනවා නේද බං?

ආපෝ පොරට කියල දෙන්න යන්නෙපා බං..පොර ඔය දැනගෙන බොරුවට අහන්නෙ![]()

මම කිව්වද මම දන්නවා කියලා? මම දන්නෙ නැහැ තමා... මම ඒක කෙළින්ම කියනවා... නමුත් උඹලා නිකම් දන්නවා වගේ හැසිරෙනවා... ඒ උනාට ඇහුවාම කට උත්තර නැහැ!අනේ උබ දන්නවනම් කියපන්කො/අපි දන්නෙත් නැ බං

ආපෝ පොරට කියල දෙන්න යන්නෙපා බං..පොර ඔය දැනගෙන බොරුවට අහන්නෙ![]()

මෙහෙමනේ බං..හැම වෙසක් පෝයක්ම වැදගත්. ඒකට හේතුව දන්නවනේමම කිව්වද මම දන්නවා කියලා? මම දන්නෙ නැහැ තමා... මම ඒක කෙළින්ම කියනවා... නමුත් උඹලා නිකම් දන්නවා වගේ හැසිරෙනවා... ඒ උනාට ඇහුවාම කට උත්තර නැහැ!
උබ දන්නෙත් නැහැ නෙ බන්?![]()

මෙහෙමනේ බං..හැම වෙසක් පෝයක්ම වැදගත්. ඒකට හේතුව දන්නවනේ
දැන් උඹ හිතන්නෙ ඌ ඕක ඇහුවෙ තමන්ගේ දැනුම වර්ධනය කරගන්න කියලද?
නෑනෙ බං.

මෙහෙමනේ බං..හැම වෙසක් පෝයක්ම වැදගත්. ඒකට හේතුව දන්නවනේ
දැන් උඹ හිතන්නෙ ඌ ඕක ඇහුවෙ තමන්ගේ දැනුම වර්ධනය කරගන්න කියලද?
නෑනෙ බං.
ඉතින් යාළුවනේ මේ 2600 සම්බුද්ධත්ව ජයන්තිය සැමරීමට ලැබීමත් අපට මේ ජීවිතයේදී ලැබෙන්නාවූ ඉතා දුර්ලභ භාග්‍යවන්ත අවස්ථාවක

හික් හික් උඹ දන්නවාද හෙට උඹ ජීවත් වෙයි කියලා හරියටම.හැම අවුරුද්දටම අනිවාරයෙන් වෙසක් දවසක් තියෙනවානෙ බන්!! මොකක්ද එතකොට අර දුර්ලභ සීන් එක? අනිත් එක ජීවිතේට එක වතාවක් සීන් එක මොකක්ද? උබ කියන්නෙ නිකම් ලබන අවුරුද්දෙ වෙසක් එකට කළින් අපි කූරියා ගහනවා වගේ නෙ බන්![]()
මං කිව්වෙ මචං..හැම වෙසක් පෝයක්ම වැදගත් කියලා..2600 විතරක් නෙමේ 2601 වෙනි එකත් ඒ විදියටම වැදගත්. දැන් හරිනේහැම අවුරුද්දටම අනිවාරයෙන් වෙසක් දවසක් තියෙනවානෙ බන්!! මොකක්ද එතකොට අර දුර්ලභ සීන් එක? අනිත් එක ජීවිතේට එක වතාවක් සීන් එක මොකක්ද? උබ කියන්නෙ නිකම් ලබන අවුරුද්දෙ වෙසක් එකට කළින් අපි කූරියා ගහනවා වගේ නෙ බන්![]()

2600 සම්බුද්ධත්ව ජයන්තිය යෙදෙන මේ සුපින්බර වෙසක් දින සියළු දෙනා හට ඥානාලෝකය පහල වේවා..........!!!!!!!!

හික් හික් උඹ දන්නවාද හෙට උඹ ජීවත් වෙයි කියලා හරියටම.
නිකන් මෝඩ කතා කියන්න එපා
දුර්ලභ අවස්තාවක් තමයි.
සිදුහත් තවුසා බුදු වෙලා හෙටට වසර 2600ක්.
ඒක හැමදාම එන්නෙත් නෑ. අනික ආයෙත් 2700 වෙනකන් ජීවත් වෙන්නෙත් නෑ

ඒ කියන්නෙ රවුම් ගනන් විතරද එළ? නියමයි උබලා ගෙ තියරිය![]()
මං කිව්වෙ මචං..හැම වෙසක් පෝයක්ම වැදගත් කියලා..2600 විතරක් නෙමේ 2601 වෙනි එකත් ඒ විදියටම වැදගත්. දැන් හරිනේ
ඔතන අදහස් කරල තියෙන්නෙ අපි 2700 වෙනි බුද්ධ ජයන්තිය දකියිද කියන එක ෂුවර් කරන්න බැරි හින්දා.
උඹට දුර්ලභ කියන වචනේ නිකන් ඉවසාගන්න අමාරුයි වගේ නම් අපි කියමු ත්‍රෙඩ් එක දාපු පොරට ඒක වෙනස් කරන්න කියලා..![]()

2600 සම්බුද්ධත්ව ජයන්තිය යෙදෙන මේ සුපින්බර වෙසක් දින සියළු දෙනා හට ඥානාලෝකය පහල වේවා..........!!!!!!!!

හක් හක් එතකොට ක්‍රිකට් ගහන කොටත් ලකුණෙන් ලකුනට බැට් එක උස්සනවදඒ කියන්නෙ රවුම් ගනන් විතරද එළ? නියමයි උබලා ගෙ තියරිය![]()
හක් හක් එතකොට ක්‍රිකට් ගහන කොටත් ලකුණෙන් ලකුනට බැට් එක උස්සනවද
උඹ මහ මෝඩයෙක් බන්.
යම් යම් දේවල් වල සංදිෂ්ඨානයක් සාමාන්‍යයෙන් තියා ගන්නේ රවුම් ගනන් වලින්.
මම කිව්ව එක තේරුම් ගනින්. එතකොට අපි මේ වගේ දුරක් පහු කලා කියලා සමරන්න පුලුවන්.
2000 ආවහම හැමෝම මහලොකුවට උඩ පැන්නේ ඇයි එහෙනම්.
උඹ කොහොමද කියන්නේ උඹ හෙට මැරෙන්නේ නෑ කියලා හරියටම.
බෞද්ධ අපිට හැම වෙසක් පොහොයක්ම විශේෂයි. අද ලැබුවේ එක්තරා සංදිෂ්ඨානයක්.

කළේ අනික් පැත්ත හරවලා වතුර දැම්මට කලේ පිරෙන්නේ නැතිලු.සංධිස්ථානයක් කියලා වචනයක නම් අහලා තියෙනවා මචන්.. මේ සංදිෂ්ඨානයක් කියන්නෙ මොකක්ද?
එහෙනම් මචන් උඹ 2600ට හුරේ දාපන්. 2601 ලබන කොට තඹ සතේකට මායිම් කරන්න එපා..![]()

Originally Posted by ms48mail![]()
හක් හක් එතකොට ක්‍රිකට් ගහන කොටත් ලකුණෙන් ලකුනට බැට් එක උස්සනවද
උඹ මහ මෝඩයෙක් බන්.
යම් යම් දේවල් වල සංදිෂ්ඨානයක් සාමාන්‍යයෙන් තියා ගන්නේ රවුම් ගනන් වලින්.
මම කිව්ව එක තේරුම් ගනින්. එතකොට අපි මේ වගේ දුරක් පහු කලා කියලා සමරන්න පුලුවන්.
2000 ආවහම හැමෝම මහලොකුවට උඩ පැන්නේ ඇයි එහෙනම්.
උඹ කොහොමද කියන්නේ උඹ හෙට මැරෙන්නේ නෑ කියලා හරියටම.
බෞද්ධ අපිට හැම වෙසක් පොහොයක්ම විශේෂයි. අද ලැබුවේ එක්තරා සංදිෂ්ඨානයක්.
මේ ත්‍රෙඩ් එකත් ඉවරයි වගේ
දැන් මෙහෙමනේ බං..හැම දේටම අරමුණක් තියෙනවා. මේ ත්‍රෙඩ් එක දාපු මනුස්සයත් ඒක දැම්මෙ අරමුණක් ඇතිව..මම නම් කියන්නෙ 2601ත් මේ විදියටම හොඳින් සමරමු.සංධිස්ථානයක් කියලා වචනයක නම් අහලා තියෙනවා මචන්.. මේ සංදිෂ්ඨානයක් කියන්නෙ මොකක්ද?
එහෙනම් මචන් උඹ 2600ට හුරේ දාපන්. 2601 ලබන කොට තඹ සතේකට මායිම් කරන්න එපා..![]()