ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවති අවසන් ක්‍රිකට් තරගයෙන්... ඉන්දියාව ජයගත්තේය...
අපේ ක්‍රිකට් ක්‍රීඩකයෝ ඊයේ ලංකාවට පැමිණියේ බලාපොරොත්තු සුන් වූ සිතිනි...
එහෙත් ඔවුන් නොසිතූ අයුරින් ශ්‍රී ලාංකිකයන් ඔවුන්ව පිලිගත්තේ මල් මාලා දමාය.. ඒ අපේ කමටය...
එහිදී සංගක් කාර පැවසූයේ තරගය පරාජය වූ දුක..... ඉහල...