ඔන්න එතෝමත් එත රටක චූටි කුරුල්ලෙකුයි කපුටෙකුයි හොඳ යාලුවෝ වෙලා හිටියලු,,
පායන කාලේ පුරාම චූටි කුරුල්ල කෑම බීම ජාති ගොඩක් එයාගේ කූදුවේ තියා ගත්තාලු,,
කපුටා කලේ පායන කාලේ පුරාම පිස්සු කෙල කෙල හිටපු එක තමයිලු ,,
ඔන්න ඉතිං වැස්ස කාලේ ආවලු ,,
චූටි කුරුල්ලා එයාගේ කුඩුවට වෙලා කෑම බීම කකා සතුටෙන්...