මීලග ජනාධිපතිවරයා කවුද යන්න ගැන මම තවමත් තීරණයක් අරන් නෑ ඒකට තාම කල් වැඩියි ජනාධිපතිවරණයට සතියක් තියා අවසන් තීරණය මම ගන්නවා මගේ තීරණය රටේත් ජාතියෙත් අනාගතයට ගොඩක් බලපානව
මහින්ද යුගය අවසන් කරනවද, මෛත්‍රී යුගයක් අරඹනවද, තව දුරටත් මහින් පාලනය හොදද,
මහින්ද කියන්නෙ ඒකාධිපති පාලකයෙක් ඒක ඇත්ත...