බාර් එකක ඩ්‍රින්ක් එකක් දාන ගමන් අපේ පොරකුයි ඇමරිකන් පොරකුයි චැට් එකකට සෙට් උනා...
ටික වෙලාවකින් ඇමරිකන් පොර:-"උඹ දන්නවද...?මගේ අම්මයි තාත්තයි,ගෙදරින් එලියටවත් බැහැල නැති,මම කවදාවත් දැකලත් නැති,ආදරේ ගැන මොන මගුලක්වත් දන්නෙ නැති කෙල්ලෙක්ට මාව බන්දල දුන්නා..මට දැන් මේ මගුල එපා වෙලා ඕයි... "
අපේ...