මා දැනට වසර කීපයක සිට එලකිරියේ සාමාජිකයන් ගැන සමීක්ෂණයක් කලෙමි එහිදී හෙලිවූ කරුණු අනුව ලංකාව ගැන අපට ඇත්තේ අති මහත් ආඩම්බරයකි එහිදී හෙලිවූ කරුණු කීපයක් ගැන ඔබගේ අවධානය යොමු කිරීමට කැමැත්තෙමි.
එලකිරි එකේ දැනට සාමාජිකයන් 545,706 ක් පමණ සිටී ඉන් 80% ට වඩා මාසික වැටුප රු. 50,000/- වඩා උපයන අයයි...