පසුගිය සිකුරාදා ලොව ප්‍රධාන පෙලේ නිදහස් ගොනු හුවමාරු වෙබ් අඩවියක් වූ මෙගාඅප්ලොඩ් වෙබ් අඩවිය වසා දැමීමත් සමගම ඒ හා සමාන වූ වෙනත් වෙබ් අඩවිද මේ වන විට සිය පාරිබොගිකයන්ගේ ගිනුම් වසා දැමීමට පටන් ගෙන ඇත. මේ අනුව මේ වන විට ෆයිල්සර්ව්,ෆයිල්සොනික්,විඩියෝසර් යන ප්‍රධාන පෙලේ ගොනු හුවමාරු කරන්නන් තම...