බලපන් උදේ පාන්දර ෂෙඩ් එකේ එකා මට කරපු වැඩේ........
මම ඌට බයික් එකට පුල් ටෑන්ක් ගහන්න කීව
බයික් එකට පුල් ටෑන්ක් වදින්නෙ රුපියල් 1800/- මේක ගැහුවනේ රුපියල් 2300 ක
මම බැලුව ටැංකියේ හිලක්වත්ද කියල...
මේකගෙන් අහපුවාම කියනව ඔය බයික් එකට ඒ ගාන වදිනවලු....

මම කීව ඒ ගාන වදිනව තොගෙ පු** ට කියල.........