1. dulankalhara

    Phone repair parts from Pettah?

    ෆෝන් screen වගේ ගන්න පිටකොටුවේ හොඳ ෂොප්ස් මොනවද තියෙන්නේ? for- Xiaomi MI a2 lite Nokia 6 iphone 6s
  2. dulankalhara

    ෆේස්බුක් ශෝප්ස්!

    මාක් announce කරා අලුත් feature එකක් ගැන... Facebook Shops. Online shops කරන අයට Fb, Insta (whatsapp, messenger එකටත් ගේනවලු) වල ෆ්‍රී storefronts එකක් හදාගන්න පුළුවන්. මොකද හිතන්නේ මේක ගැන Source:
  3. dulankalhara

    Rent a car - Nuwara eliya

    නුවර එළියෙන් එක දවසකට කාර් එකක් ගන්න ඕනේ. ඇල්ටෝ එකක් වගේ බැලුවේ. any recommendations? :rolleyes:
  4. dulankalhara

    wp theme help

    guys, මේ සයිට් එකේ තියන theme එක වගේ WP theme එකක් තියද? minimal, simple එකක්. www.swtchenergy.com
  5. dulankalhara

    budget laptop

    guys, 80,000-85,000 වගේ බජට් එකට ගන්න පුළුවන් හොඳ ලැප්ටොප් එකක් කියන්න. බ්‍රෑන්ඩ් එක අවුලක් නෑ. Internet වලටයි PS,AI පොඩි පොඩි වැඩ වලට වගේ තමයි. :yes:
  6. dulankalhara

    Registration of electors

    මේකේ හැටියට 2018 June 1 වෙනිදට 18 වෙනි බර්ත්ඩේ එක තියන කෙනෙක්ට චන්දය ලැබෙනවද? :confused:
  7. dulankalhara

    Godaddy domain

    guys දැන් godaddy එකේ 0.99$ ඩොමේන් ඔෆර් එක නැද්ද? :(
  8. dulankalhara

    Dialog - Tozed m60 router unlock

    Dialog එකෙන් දෙන මේ router එක අන්ලොක් කරන්න විදියක් නැද්ද? (Model - Tozed m60)
  9. dulankalhara

    Xiaomi a2 lite Bluetooth freezing

    Xiaomi a2 lite phone eka bluetooth on karapugaman freeze wenawa. tikakwela freeze wela thibila off welama yanawa. mokak wenna athida case eka. latest update ekath daala thiyenne :confused:
  10. dulankalhara

    කටුසු කොන්ද (හන්තාන) Help!

    කටුසු කොන්ද (හන්තාන) Help! කටුසු කොන්ද ගියපු අයගෙන් හෙල්ප් එකක් ඕනේ. වාහනයක යනවනම් මොකක්ද යන්න හොඳ පාර, (වාහනේ නවත්තල යන්න තැනකුත් තියනවනම් හොදයි) අපි එන්නේ මොරටුව ඉඳල, වැදගත් වෙන ඕන දෙයක් ... :rolleyes:
  11. dulankalhara

    Aliexpress help!

    Guys, aliexpress eken yi discovery cam ekak gathta. Open karanakotath screen eka body eken galawila thibune tikak. . . . Dispute ekak open karama mehema option dekak awa, kalin dispute/refund aragena na. item eka return karanwanm shipping fee eka apenda? (Singa walata ship karanna kiyak...
  12. dulankalhara

    Paypal Help

    මගේ පරණ පේපැල් එකවුන්ට් එක මතක් වෙලා ලොග් වෙලා බැලුවා. $32ක් තියනවා බැලන්ස් එක. මේක withdraw කරගන්න පුළුවන් ලේසි විදියක් කියන්න :confused:
  13. dulankalhara

    Android Go [URGENT]

    ගයිස් බැකප් ෆෝන් එකට තියාගන්න android Go edition එකේ ෆෝන් එකක් ඕනේ. Xiaomi redmi go හොඳයිද?
  14. dulankalhara

    Clothing store help

    guys, ඔන්ලයින් ladies clothing store එකක් පටන් ගන්න බැලුවේ. අයිඩියාස් දෙකක් තියනවා, 1. ready-made garments wholesale ගන්න එක 2. small garment එකක් කන්ටක්ට් කරගෙන ඇදුම් මහගන්න එක (with material provided) ලොකු බජට් එකකින් නෙමෙයි පටන් ගන්න ඉන්නේ. ප්‍රැක්ටිකල් විදිය මොකක්ද මේ දෙකෙන්, තව අයිඩියාස්...
  15. dulankalhara

    laser cutter for DIY stuffs

    මචන්ලා, පොඩි පොඩි paper එක්ක යන DIY වැඩ වලට ගන්න පුළුවන් ලේසර් කටර් එකක් කොහෙන්ද ගන්න පුළුවන්. මේ වගේ එකක් ශේප් ද - https://bit.ly/2HIcThe
  16. dulankalhara

    Xiaomi Mi A2 Lite?

    guys, Xiaomi Mi A2 Lite eka hodaida normal use ekata? (social media, emails, wage wada walata) 3gb eka awulak nadda, or kelinma 4gb ekada? ganna hoda shop ekakuth kiyanna :rolleyes:
  17. dulankalhara

    Alibaba help

    මචන්ලා Alibaba එකෙන් ටිකක් ලොකු quantity එකක බඩු ගෙන්නද්දී process එක මොකක්ද? අපි කියමු එකපාර t-shirts වගේ ගොඩක් ගෙන්නනවා කියල, එතකොට ඔර්ඩර් කරන එකේ ඉදන් ලංකාවෙන් බඩු ක්ලියර් කරගන්නකන් process එක මොන වගේද? මොනවා ගැනද සැලකිලිමත් වෙන්න තියෙන්නේ? (tax etc..)
  18. dulankalhara

    Woocommerce

    guys මට වර්ඩ්ප්‍රෙස් හෙල්ප් එකක් ඕනේ. මම Woocommerce ප්ලගින් එක දාල තියෙන්නේ. මේකේ email සෙටින්ග්ස් හදන්නේ කොහොමද? දැනට user account creation, order status, etc. emails එහෙම සෙන්ඩ් වෙනවා හැබැයි ස්පෑම් ලිස්ට් එකට යන්නේ. wp_mail එකෙන් නේද handle වෙන්නේ? ස්පෑම් ෆෝල්ඩර් එකට යන්නේ නැති වෙන්න හදාගන්නේ...
  19. dulankalhara

    Hiking

    කොළඹට ලඟම, nature hike එකක් දාලා දවසින් එන්න පුළුවන් කොහෙද?? කිතුල්ගල ? :confused:
  20. dulankalhara

    Nokia 6.1 Plus

    guys, Nokia 6.1 Plus da Vivo V9 da? use karana kenek help ekak denna :rolleyes: PS: for a girl :rolleyes:

    No contents