1. dulankalhara

    Projector help ekak one!

    machanla mage room ekata set karaganna projector ekak ganna one. Taotaole Multi-media Mini 800 Lumens Portable LED Projection Micro Home Theater Projector me wage ekak athi weida? Native Resolution:800*480 Supported resolution:1920*1080 :baffled: Projector gana danna ayagen help ekak one..
  2. dulankalhara

    Credi card...

    මචන්ලා ක්‍රෙඩිට් කාඩ් එකක් ගන්න පුළුවන් නේද FD එකෙන් :confused: 500 000 වගේ FD එකකින් කොච්චර විතර ක්‍රෙඩිට් ලිමිට් එකක් තියන කාඩ් එකක් ගන්න පුලුවන්ද? හොඳම බැංකුව මොකක්ද ඒකට. මට තියෙන්නේ HNB එකවුන්ට් එකක්.
  3. dulankalhara

    Z3 touch screen fuked up

    Z3 phone ekak thiyanawa. deweni paaratath touch screen ekata kela unaa :baffled: Z3 touch screen eka vitharak ganna thanak thiyada? matama repair karaganna puluwan weida :rolleyes: XZ premium eka enakan meka adagena yanna one :D
  4. dulankalhara

    Best budget noise cancelling headphone?

    Machanla, under $40 wage noise cancelling headphone ekak ganna one. Sony MDR-ZX110NC eka hodaida? ebay eken $40 wage ganna puluwan. idealz shop eke Rs 3000 ta thiyanwa kiyala ad ekak dakka :| mokada hithanne..
  5. dulankalhara

    Yongnuo or Nikkor Lens?

    මම පාවිච්චි කරන්නේ Nikon d3400 එකක්. Yongnuo YN50mm F1.8 ලෙන්ස් එක හොඳයිද portrait ෆොටෝග්‍රැපි වලට? නැත්නන් එකපාර Nikon 35mm, 50mm lens එකකට යන එක හොඳයිද.. Yongnuo 50mm F1.8 - 14000 Nikon AF-S 50mm 1.8G - 28500 Nikon AF 50mm F/1.8D - 17500 :baffled:
  6. dulankalhara

    courier service

    machanla udawwak one courier service gana. mage podi e commerce wadakata items yawanna hoda courier service ekak gana danaganna one. 1 day delivery service, cash on delivery, prices wage ewa. Thanks !
  7. dulankalhara

    Hair cream/wax

    machanla, matte finish ekak thiyana shine eka poddakwath nathi hair styling products monawada lankawe ganna thiyana. hanz de fuko ehema lankawe ganna thiyada :confused:
  8. dulankalhara

    Pitagasma?

    Machanla, malakada thibba kambiyakata seerunoth ehema doc kenekta pennana eka hodaida kokatath :confused:
  9. dulankalhara

    Xperia Z3 charging problem

    machanla mage z3 eka on eke thiyeddi charge wenne na. phone eka godak rath wela 'Charging slowly" kiyala watenawa. phone eka off karala charge karanna puluwan awulak nathuwa :rolleyes: Safe mode ekenuth welawakata charge wenawa welawakata charge wenne na:( hardware case ekakda?
  10. dulankalhara

    DSLR lens help needed !

    Tamron 70-300mm f/4-5.6 Di LD Macro lens Or AF-S DX NIKKOR 55-200MM F/4-5.6G ED VR II ? machanla lens help ekak one :D meh 2n mokakda hoda? Tamron eke vr option ekak na. but Nikon eke vr ii thiyanawa. Tamron eke focal length range eka wadii :confused:
  11. dulankalhara

    Dry box help!

    machanla dry box ekaka normally thiyenna ona humidity level eka mokakda? 30ta wadaa aduwen yanawanm monada karanna puluwan? :confused:
  12. dulankalhara

    ella hike!

    ella hike help! ඇල්ල visit එකක් ගිය කෙනෙක්ගෙන් හෙල්ප් එකක් ඕනේ මචන්ලා. අපි පෙබරවාරි පලවෙනි සතියේ වගේ ඇල්ල පැත්තේ පොඩි ට්‍රිප් එකක් දාගත්තා. train එකෙන් ඇල්ලට ගිහිල්ලා පයින් රවුමක් දාන්න හිතන් ඉන්නේ. අපිට යන්න පුළුවන් places මොනාද මචන්ලා. ella rock එකටයි nine arch bridge එකටයි අනිවා යන්න ඕනේ. :yes:
  13. dulankalhara

    best DSLR for beginners ?

    beginner කෙනෙක්ට පාවිච්චි කරන්න හොඳ DSLR එකක් මොකක්ද? budget එක 60ක් වගේ. Nikon D3200 + kit lens එක ගන්න පුළුවන්. එක හොඳයිද? :)
  14. dulankalhara

    how to fix 100% disk usage

    මම use කරන්නේ win 8.1. අද උදේ ඉදන් pc එක lag :no: disk usage එක තියෙන්නේ 100%. මම 1tb හාඩ් ඩිස්ක් දෙකක් සෙට් කරලා තියෙන්නේ. ප්‍රයිමරි හාඩ් එක තමයි 100% usage එකට යන්නේ. 2nd හාඩ් එක ගලවල ඔන් කරාමනම් අවුලක් නෑ වගේ. මොකක්ද හේතුව :confused:
  15. dulankalhara

    R9 280 GPU not working

    Machanla mage pc ekata use karanne Sapphire radeon r9 280 gpu ekak. ada pc eka on eke thiyeddi screen eka white wela freeze una. restart karata passe windows loading screen ekata awilla display eka off wenawa. Graphic card eka galawala on board GPU ekata monitor eka connect karama normal...
  16. dulankalhara

    Sony DSC QX10

    Sony DSC QX10 ලෙන්ස් කැම් එකේ පවර් on කරාම නෝමල් විදියට ලෙන්ස් එක ඕපන් වෙනවා. තත්පර 2,3කින් බීප් සවුන්ඩ් එකක් එක්ක ලෙන්ස් එක වැහෙනවා. මේක repair කරගන්න පුළුවන් හොඳ ෂොප් එක මොකක්ද :(
  17. dulankalhara

    Xperia Z3 touch screen problem

    Xperia z3 device eke touch screen eke prob ekak thiyanawa. Screen eka madin touch eka awul. Double touch wenawa, touch wennema na welawakata. Pahala image eke line hariyata paint wela nathi area eka thamai awul. screen eka replace karanna weida? :confused:
  18. dulankalhara

    Connect Home theater to PC

    home theater එක කම්පියුටර් එකට කනෙක්ට් කරන්න පුලුවන්ද? model එක Philips HTB3550 specifications ටික පහල ඉමේජ් එකේ තියනවා
  19. dulankalhara

    Hyundai Tuscani

    hyundai tuscani කාර් එකක් පාවිච්චි කරන කෙනෙක් මේ ෆෝරම් එකේ ඉන්නවද. කාර් එක ගැන විස්තරයක් දැනගන්න කැමතියි. fuel usage, etc.. budget is around 1.8 million. options: auto transmission, coupe :)

    No contents