ඔව් යකෝඇක්වා එකේ එකා බයික් එක යට කරගනත් ගියා නෙ

ඔව් බයික් එක වැරදි කාර් එක එන්නේ ප්‍රධාන පාරේ. බයික් එක එන පාරේ ස්ටොප් ලයින් එකක් තියනව. ඒක අතුරු පාරක්. අනිවාර්යෙන් එතන නවත්තලා මේන් රෝඩ් එකේ ට්‍රැෆික් එකට ඉඩ දීලා දාන්න ඕන. කාර් කාරයට බ්ලයින්ඩ් සපෝට් එකක් සෙට් උනා වෙන්න පුළුවන්.ඔතන දෙන්නම වැරදී කියලා හිතෙන්නෙ මට විතරද, බයික් අක්කා ගෙදර සාලෙ මැද ඇවිදිනව වගේ ඔහේ දානවනෙ බං.
එකගයි, ආරක්ෂාව වැඩි මනුස්සයා ආරක්ෂාව අඩු මනුස්සයා ගැන හිතන්න ඕනාකාර් කාරයෝ ඔහොමමයි.රෝද හතරක් තිබ්බහම හිතන්නේ උන් පාරේ රජ්ජුරුවෝ කියලා..ටැක්ස් එක තව වැඩි කරන්න ඕන ඕකුන්ට..![]()
Owne bn hari policeඇක්වා එකේ එකා බයික් එක යට කරගනත් ගියා නෙ
ඔව් බන් ඉස්සරහ විඩ්ස්ක්‍රීන් එක ගාව පිලර් එකට (මොකද්ද ඒකට කියන්නෙ?අර වින්ඩ්ස්ක්‍රීන් එක දෙපැත්තෙන් තියන කෑලි දෙක ) හරියට සෙට් උනොත් ඕක බ්ලයින්ඩ් ස්පොට් එකක් වෙනවා. පරිස්සමින් එලවන්න ඕනෙඔව් බයික් එක වැරදි කාර් එක එන්නේ ප්‍රධාන පාරේ. බයික් එක එන පාරේ ස්ටොප් ලයින් එකක් තියනව. ඒක අතුරු පාරක්. අනිවාර්යෙන් එතන නවත්තලා මේන් රෝඩ් එකේ ට්‍රැෆික් එකට ඉඩ දීලා දාන්න ඕන. කාර් කාරයට බ්ලයින්ඩ් සපෝට් එකක් සෙට් උනා වෙන්න පුළුවන්.
Right hand law එක apply වෙන්නේ වටරවුමකදී විතරයි නේද ? , මෙතන ස්කුටර් එක අතුරු මාර්ගයකින් ප්‍රධාන මාර්ගයකට ඇතුලු කිරිමේදී අපරික්ෂාකාරීව ධාවනය කිරීම නේද ? වෙන්නේRight hand law puken giya.
Stop Sign එක ගැන හුගක් අය දන්නෙ නෑ බං. අනික ඕවා හරියට කියලා දෙන්නෙ නෑ Learners වලView attachment 247303
බයික් එක පමණයි වැරදි. STOP sign එක ලග අනිවාර්යයෙන්ම නතර කර පරීක්ෂා කර බලා ඉදිරියට දාවනය කල යුතුයි. අපරික්ෂාකාරි රිය ධාවනය යටතේ වැරදි. කාර් එකට දොර කනුව Door pillar blind spot ට කවර් වෙනවා යතුරු පැදිය
සිරා මචං. ලංකාවෙ මොන stop & give way ද.දකුණත් නීතිය අනුගමනය නොකිරීම
stop and give a way සයින් ලංකාවේ භාවිත නොකිරීම
ගැහැනුන්ට ස්කූටි ලයිසොන් දීම
මූලීක මාර්ග සලකුනු ශ්‍රී ලංකාවේ භාවිත නොකිරීම