මේ පොර එවරස්ට් බේස් කෑම්ප් ගිහින් නේ..

hi.dushan

Well-known member
  • Jun 29, 2009
    9,099
    10,678
    113
    video නම් හොඳයි මහන්සිවෙලා කරනවා , මේ දිනේෂ් කියන්නේ මොනවා කරන කෙනෙක්ද බන් ? මමත් බලනවා පොරගේ video , but පොරගේ ඇදලා ලතාවකට කරන කතාවනම් සෙට් නෑ මට , video වලට ඌ කියන්නේ රුප රචනා කියලා , ඌ ඒවා සාමාන්‍ය බාසාවෙන් කිවුවනම් ඊට වඩා හොඳයි , කතාකරන විදිය තමයි අවුල් බන්
     
    Axeoil

    Well-known member
  • Mar 29, 2018
    1,943
    2,316
    113
    Norway
    video නම් හොඳයි මහන්සිවෙලා කරනවා , මේ දිනේෂ් කියන්නේ මොනවා කරන කෙනෙක්ද බන් ? මමත් බලනවා පොරගේ video , but පොරගේ ඇදලා ලතාවකට කරන කතාවනම් සෙට් නෑ මට , video වලට ඌ කියන්නේ රුප රචනා කියලා , ඌ ඒවා සාමාන්‍ය බාසාවෙන් කිවුවනම් ඊට වඩා හොඳයි , කතාකරන විදිය තමයි අවුල් බන්
    Writer කෙනෙක්.
     
    • Like
    Reactions: hi.dushan and NRTG

    Camacho

    Well-known member
  • Apr 15, 2024
    1,324
    1,723
    113
    video නම් හොඳයි මහන්සිවෙලා කරනවා , මේ දිනේෂ් කියන්නේ මොනවා කරන කෙනෙක්ද බන් ? මමත් බලනවා පොරගේ video , but පොරගේ ඇදලා ලතාවකට කරන කතාවනම් සෙට් නෑ මට , video වලට ඌ කියන්නේ රුප රචනා කියලා , ඌ ඒවා සාමාන්‍ය බාසාවෙන් කිවුවනම් ඊට වඩා හොඳයි , කතාකරන විදිය තමයි අවුල් බන්
    forces hitiyada danne nehe, ehema look ekak tiyenne, uth ekka inna anith set ekath ehemai. "loku pieris" wage nam unath forces wala unge godak tiyenawa e type ewa
     
    • Like
    Reactions: hi.dushan and NRTG

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,165
    3
    118,940
    113
    Gampaha
    ලංකා පුත්තරය... මේ කලින් හිටි එකාමද..??
    පොරගේ එව්වා නම් සිරා (y)
    මාත් බලනව... සුපිරි වීඩියෝ තියෙන්නෙ.. ඉන්දියාවෙ අනික් වීඩියෝවත් මරු...
    video නම් හොඳයි මහන්සිවෙලා කරනවා , මේ දිනේෂ් කියන්නේ මොනවා කරන කෙනෙක්ද බන් ? මමත් බලනවා පොරගේ video , but පොරගේ ඇදලා ලතාවකට කරන කතාවනම් සෙට් නෑ මට , video වලට ඌ කියන්නේ රුප රචනා කියලා , ඌ ඒවා සාමාන්‍ය බාසාවෙන් කිවුවනම් ඊට වඩා හොඳයි , කතාකරන විදිය තමයි අවුල් බන්
    ෆෝසස් හිටපු කෙනෙක් මම හිතන්නෙ...

    හැම එකාම නිකං කතා කරන හින්ද මිනිහගෙ ක්‍රමෙත් වෙනසක් තියෙනව,
    ඒ නිසා මටනං අවුලක් නෑ...
    මොනව උනත් වීඩියෝ ටිකනං සුපිරි ඉතිං...
     
    edm.lk

    Active member
  • Feb 18, 2024
    112
    141
    43
    ලංකා පුත්තරය... මේ කලින් හිටි එකාමද..??

    මාත් බලනව... සුපිරි වීඩියෝ තියෙන්නෙ.. ඉන්දියාවෙ අනික් වීඩියෝවත් මරු...

    ෆෝසස් හිටපු කෙනෙක් මම හිතන්නෙ...

    හැම එකාම නිකං කතා කරන හින්ද මිනිහගෙ ක්‍රමෙත් වෙනසක් තියෙනව,
    ඒ නිසා මටනං අවුලක් නෑ...
    මොනව උනත් වීඩියෝ ටිකනං සුපිරි ඉතිං...
    Writer kenek, Moratu maha vidayale adi shihsyek, commando regiment hitapu kenek. porage wada patta quality.
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,099
    10,678
    113
    Writer කෙනෙක්.

    forces hitiyada danne nehe, ehema look ekak tiyenne, uth ekka inna anith set ekath ehemai. "loku pieris" wage nam unath forces wala unge godak tiyenawa e type ewa

    ලංකා පුත්තරය... මේ කලින් හිටි එකාමද..??

    මාත් බලනව... සුපිරි වීඩියෝ තියෙන්නෙ.. ඉන්දියාවෙ අනික් වීඩියෝවත් මරු...

    ෆෝසස් හිටපු කෙනෙක් මම හිතන්නෙ...

    හැම එකාම නිකං කතා කරන හින්ද මිනිහගෙ ක්‍රමෙත් වෙනසක් තියෙනව,
    ඒ නිසා මටනං අවුලක් නෑ...
    මොනව උනත් වීඩියෝ ටිකනං සුපිරි ඉතිං...

    Writer kenek, Moratu maha vidayale adi shihsyek, commando regiment hitapu kenek. porage wada patta quality.

    මොනවද දිනේෂ් ලියපු දේවල් තියෙන්නේ ? ආසයි බලන්න , පොර සෑහෙන වියදම් කරගෙන නිතරම ට්‍රිප් යනවා නේ youtube එකෙන් ඒ තරම් අදායමක් ලැබෙනවද බන් ? මේ එවරස්ට් ගමනට පට්ට වියදමක් නේ , පොර ඊට කලින් ඉන්දියාවේ ගිහින් අවා එවරස්ට් ගමනට බඩූ ගන්න
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    මොනවද දිනේෂ් ලියපු දේවල් තියෙන්නේ ? ආසයි බලන්න , පොර සෑහෙන වියදම් කරගෙන නිතරම ට්‍රිප් යනවා නේ youtube එකෙන් ඒ තරම් අදායමක් ලැබෙනවද බන් ? මේ එවරස්ට් ගමනට පට්ට වියදමක් නේ , පොර ඊට කලින් ඉන්දියාවේ ගිහින් අවා එවරස්ට් ගමනට බඩූ ගන්න
    eka thama math baluwe
     
    • Like
    Reactions: NRTG and hi.dushan