අවබෝධයෙන් සිල්ගමු.
හෙට වෙසක් පුන් පෝය දිනය ලංකාවේ, ලෝකේ ඉන්න බොහෝ බෞද්ධයන් ප්‍රමාණයක් හෙට සිල් ගන්න දවසක්. ඉතින් හෙට වෙසක් පෝයටත් අනිත් පෝය වලටත් සිල් ගන්නකොට සිත පහදවගෙන විපාක දැනගෙන අවබෝධයෙන් සිල් ගත්තොත් තමා වඩා වැදගත් වෙන්නේ. ඉතින් දැන් මම මේ ශෙයාර් කරන ධර්ම දේශණය තුලින් ඔබට පුලුවන් ඔබට...