අඩෝව්....සිංදු

මම කට්ටා

Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    :D:D..අඩේ..:D:D
    මට පහු ගිය දවස් ටිකේ ඉඳන්ම සමහර වෙලාවට සමහර සිංදු අහනකොට හිතෙනවනේ බන් මේ සිංදු වලට මාර විදිහට මිනිස්සුන්ගේ ජීවිත වල වෙන සිද්දි,හැඟීම් වචනයෙන් දෙකෙන් ගලපල ලස්සනට කියන්න පුලුවන්නේ..
    අඩෝ සමහර සිංදු වල සමහර පද පේලි ජීවිතේට හෙන සමීපයි වගේ.


    :lol::lol:But ඕවත් ඉතින් කාලෙන් කාලෙට වෙනස් වෙනවා.:lol::lol:
     
    • Like
    Reactions: sha2009

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    මේ දවස් වල මට, :(

    කලා වැව හිඳෙනවා..
    ආයෙමත් පිරෙනවා..
    මගේ හිත බිඳෙනවා..
    ආයෙමත් හැදෙනවා..
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    But මේකනම් හැමදාටම, :D:D:D

    රැව්ව ගමන් එක පාරක්..
    දෙයියෝ කෝප වෙලා වගේ..
     

    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    මමත් මේකට ත්‍රෙඩ් එකක් දැම්මා බන්..
    දෙන්නම යමු ඩොක් කෙනෙක් ගාවට :rolleyes:

    මම හිතන්නේ නමේ අවුලක් :yes:

    මම ( කට්ටා + බෙනා ) :rolleyes:
     
    • Like
    Reactions: sha2009

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මම බෙනා;18338452 said:
    මමත් මේකට ත්‍රෙඩ් එකක් දැම්මා බන්..
    දෙන්නම යමු ඩොක් කෙනෙක් ගාවට :rolleyes:

    මම හිතන්නේ නමේ අවුලක් :yes:

    මම ( කට්ටා + බෙනා ) :rolleyes:

    :lol::lol::lol:
     

    sha2009

    Member
    Oct 11, 2009
    1,224
    147
    0
    මම බෙනා;18338452 said:
    මමත් මේකට ත්‍රෙඩ් එකක් දැම්මා බන්..
    දෙන්නම යමු ඩොක් කෙනෙක් ගාවට :rolleyes:

    මම හිතන්නේ නමේ අවුලක් :yes:

    මම ( කට්ටා + බෙනා ) :rolleyes:
    :lol:
     
    • Like
    Reactions: මම බෙනා

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    මම කට්ටා;18338198 said:
    මේ දවස් වල මට, :(

    කලා වැව හිඳෙනවා..
    ආයෙමත් පිරෙනවා..
    මගේ හිත බිඳෙනවා..
    ආයෙමත් හැදෙනවා..


    ගොළුවොත් කතා කරයි මට ඇති දාට :rolleyes:

    කතා කරන උන් ගොළු වෙයි මට නැති දාට :yes:
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    Nants ingonyama bagithi baba [Here comes a lion, Father]
    Sithi uhm ingonyama [Oh yes, it's a lion]

    Nants ingonyama bagithi baba [Here comes a lion, Father]
    Sithi uhm ingonyama [Oh yes, it's a lion]
    Ingonyama [It's a lion]

    Siyo Nqoba [We're going to conquer]

    Ingonyama Ingonyama nengw' enamabala [A lion and a leopard come to this open place] (repeats)

    මෙන්න සින්දු :D :D :D :D
    මේවගේ සින්දුවක් තාම ඇහුවෙ නෑ :D :D :D
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    මම බෙනා;18338452 said:
    මමත් මේකට ත්‍රෙඩ් එකක් දැම්මා බන්..
    දෙන්නම යමු ඩොක් කෙනෙක් ගාවට :rolleyes:

    මම හිතන්නේ නමේ අවුලක් :yes:

    මම ( කට්ටා + බෙනා ) :rolleyes:

    හේ හේහ් මේවට ඩොක්ටර්ස්ලා ගාවත් බෙහෙත් නෑහ් බන්.. ශේප් එකේ හිත හදා ගන්න තියෙන්නෙහ්..:lol::lol:
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    කාලා වගේ හොද එකක්

    gangst3r.93is Boot kaala :(
    Dan rasai boot sindu :yes::yes::(:(

    හෙ හේ මේක බූට් තත්ත්වයක් නෙමේ බන්..
    බැලු බැල්මට බූට් එකක් මෙන් පෙනුනද එය එසේ නොවේ..
    සංකීර්ණ සීන් කෝන් එකක්.. :lol::lol: