HP DESKJET 1010 Printer help....

මම කට්ටා

Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    අනේ මචන්ලා ලොකුම ලොකු උදව්වක් ඕනේ.. වැඩ හිර වෙලා කියන්නේ එකසිය ගානට හිර වෙලා.. මගේම පෙර වැරදි තමා..

    පොතක් හදලා දෙන්න තියනවා බන් අවුරුද්දෙ අන්තිමට ( ඔව් බන් ප්‍රොජෙක්ට් එක තමා ) ඕකට ඉතින් පිටු හාර පන්සියයකට එහා තියෙන්න ඕනෙලු.. පින්තොර්‍ර බෝඩර් ඔක්කොම ප්‍රින්ට් කරලා අකුරු ටික අතින් ලියන්නලු.. ඉතින් කරපල්ලකො ඔය කියන විදිහට..

    ඉතින් කියන්නේ රැට ලියන්නයි ඕන ඕන වෙලාවට කඩෙ ගිහින් ප්‍රින්ට් කොර කොර ඉන්නයි බෑනේ.. අඩු මුදලට තියන කලර් ප්‍රින්ටරයක් අරන් අවා ඊයේ.. ඔක්කොම ටික ගානට හ්ද ගත්තා ලස්සනට ඩෙය්යනෙ කියල ප්‍රින්ට් වෙනවා..

    වැඩෙ තියෙන්නේ බෝඩර් එකෙ පල්ලෙහා තියන ටික හරියට ප්‍රින්ට් වෙන්නේ නැහනේ.. බෝඩර් එකට යටින් තියනවා චූටි අකුරු වගයක්.. ඒවා ප්‍රින්ට් වෙන්නෙම නෑ.. බෝඩර් එකෙන් බාගයක් තමා ප්‍රින්ට් වෙන්නේ.. මොකද ඕකට කරන්න ඕනේ.. දන්න කෙනෙක් කියපල්ලකො...


     
    Last edited:

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ප්‍රින්ටර් ගැන නම් දන්නේ නෑ කට්ටා බම්ප් :no:
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    ප්‍රින්ටර් ගැන නම් දන්නේ නෑ කට්ටා බම්ප් :no:

    හෙහේ අවුලක් නෑ බන්.. එල එල
    11.gif
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    මම කට්ටා;17737122 said:
    හෙහේ අවුලක් නෑ බන්.. එල එල
    11.gif

    ඉවසල හිටු එකෙක් එයි ළඟ ළඟම...:growl:උදව් අරන් :)
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    microsoft word eke tiyenawa mchn margin kiyala print wenakota border eka aduma karala denna puluwan...print preview gihilla border size eka set karapan
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    microsoft word eke tiyenawa mchn margin kiyala print wenakota border eka aduma karala denna puluwan...print preview gihilla border size eka set karapan

    මම හිතන විදිහට හදන්න එහෙම මාජින් වලින් බෑ බන්. මොකද මේ බෝඩර් එක මම යාලුවෙක්ට කියලා ඉමේජ් එකක් විදිහට හදලා ගත්ත එකක්.. ඉමේජ් එක ඇදලා කරලා යන්තම් හද ගත්තා ප්‍රින්ට් කරල ඉවර වුනහම ඔක්කොම පේන විදිහට ඒත් සීන් එක තියෙන්නේ ප්‍රින්ට් කරලා ඉවර වුනහම යට බෝඩර් එකට පල්ලෙහායින් ලොකු සුදු තීරුවක් ඉතුරු වෙනවා අගල් එකහාමාරක විතර.. ඒ තීරුව පස්සෙ ප්‍රෙස් එකකට දීලා කපලා දානව එහෙනම්.. :):)
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    print option walin borderless kiyana option eka select karapan.. denata print wenne boarder ekak ekka.. e kiyanne paper eken wateta blank area ekak enawa.. eka nisa boarder less select karala print danna..
     

    corei7

    Junior member
  • Dec 6, 2008
    344
    9
    18
    35
    In your ♥
    oka bn hp printer wala tyena aulak. yatin gahana border eke line eka wadinne na. preview eke wath pennanne nahane. priview ekata enakota printer eka change karala balapan ethakota pennai. bt oken gahanna puluwan. margin hadana scene ekak tibuna poddak hoyala balapan. ahh thawa ekak. ubuntu wala di wage nam libre wala margin adjust kararla pennanawa. eke hariyama print karaganna puluwan. libre windows wala dala check kale na.