වැරදි_කාමසේවනය
මම අහපු මේ දේශනය මම ඔයාලත් එක්ක ඔයාලටත් අහන්න බෙදා ගන්නවා. මගේ චේතනව මේ දේශනය කවුරු හෝ අහලා මේ ජීවිතේට මේ සංසාර ගමනට යහපත පිණිස මේ අහන දේශනය ඔබට වැදගත් වෙයි කියන එකයි. ඉතින් මෙහෙම වැදගත් දෙයක් ඔයාලත් එක්ක බෙදා ගන්න එක මම කරන පිනක්..
ඉතින් ඔයාලටත් පුලුවන් මේ ත්‍රෙඩ් එකට කැමතිනම් සැදැහැ සිතින් බම්ප් එකක් දාලා පිනක් කර ගන්න.. මොකද ඔයාල ත්‍රෙඩ් එකට බම්ප් එකක් දාන වාරයක් වාරයක් පාස තව කෙනෙක්ට මේ දේ දකින්න අවස්ථාවක් හම්බ වෙනවා.. ඉතින් එහෙම තව කාට හරි අවස්ථාවක් ලැබීම පිනිස මම බම්ප් එකක් දානව කියලා හිතාගෙන කැමති නම් සැදැහැ සිතින් බම්ප් එකක් දාලා යන්න..
මට හිතුන මේ ධර්ම දේශනය එලකිරි එකේ බෙදා ගන්න ඕනෙමයි කියලා ඒක නිස ඔන්න බෙදා ගන්නවා..මොකද සමහර දවස් වලට මේකෙ ඉන්න සමහර අය කෙල්ලත් එක්ක රූම් යන්න බඩු ගහන්න අරව මෙව්ව ගැන කතා බහ කරනවා එහෙම නැත්නම් උපදෙස් හොයනවා ඇතිනේ.
ඔබ ඒ හිතන දේයි බරපතල කම
එයින් වැලකෙන්නේ කොහොමද
මේ සංසාරේදී සිල් රකින්න උත්සහ කරපු , සිල් රැකපු අය කොච්චර පුදුම විදිහට ඒ සිල් රැකල තියනවද කියල ඔබට අහන්න දැන ගන්න පුලුවන්..
අපිට අපි ගැන දුක හිතෙයි සමහර විට අතීතයේ ඒ ඇත්තෝ සිල් රැකල තියන විදිහ අහනකොට
ඉතින් මේ දේශනය අහන්න..
මේ ත්‍රෙඩ් එක බලන හැමෝටම හරි මේ දේශනය අහන්න සිත පහල වේවා.. !!!!

Last edited: