ඔන්න එකමත් එක ගණිතඥයෙක් හොඳටම ලෙඩ වෙලා ලෙඩ ඇඳේ ඉන්නවලු. මෙයාගෙ යාලුවො දෙතුන් දෙනෙක් මෙයාව බලන්න යනවලු.. යාලුවා ලඟට ගියාම ලෙඩේ ගැන නැතිව වෙන මොනා හරි කතා කරන්න ඕනි නිසා එක යාලුවෙක් කිවවලු බලන්නකො අපි අාපු වාහනේ අංකෙ 1729 කිසිම කමකට නැති අංකයක් කියලා... ලෙඩ ඇඳේ හිටපු ගණිතඥයා ඒ පාර කියනවලු එහෙම...