මචන් මම ලඟදී Sony Xperia Tipo Dual Phone එකක් ගත්තා... කොච්චර දැඟලුවත් එකේ Data Networks ගොඩ දාගන්න බෑනෙ බං... කවුරුහරි දන්න කෙනෙක් ඉන්නවනම් මට Settings ටික දෙනවද Mobitel & Dialog වලට