“ජාතික නිරුවත් වෙරළ තීරය” විවෘත්ත කිරීමේ ජ&
කළුතර කැලිඩෝ වෙරළ තීරයේ කොටසක් නිරුවත් වෙරළ තීරයක් බවට පත් කරන්නට යන බව පහුගියදා මාධ්‍යය මඟින් වාර්ථා කළා.
මේ සටහන ඒ ගැනයි.
—————————
ඔව්, ඔබ සමඟ අප මේ සජීවීව සම්බන්ධ වන්නේ “ජාතික නිරුවත් වෙරළ තීරය” විවෘත්ත කිරීමේ ජාතික මහෝත්සවය සමඟයි. ඔබට මගේ දකුණු අත පැත්තෙන් ඈතින් පෙනෙන්නේ කළුතර දාගැබ් වහන්සේ.
එවන් පුණ්‍ය භූමියක මෙවන් නිරුවත් වෙරළ තීරයක් ඇති කිරීම ගැන අපේ ජාතියේ පිනෙන් උපන් අපේ අති ගරු බී..ඉ..ඉ..ඉ..ප් තුමාට සහ එතුමාගේ උගත් බුද්ධිමත් උපදේශක මහත්වරුන්ට මුළු මහත් ජාතියේම ගෞරවය මේ මොහොතේ හිමි වියයුතු බවයි මගේ නම් හැගීම.
හොඳයි, මේ මොහොතේ අපත් සමඟ එක්වෙනවා ජාතියේ ශ්‍රේෂ්ට කලාකරු, මහා සංචාරක ඇක්සොන් ජොක්සන් මහතා.
ඇක්සොන් ජොක්සන් මහත්තයා, මොකද හිතන්නේ අද මේ වෙන්න යන මහා වෙනස ගැන?
ආයූබෝවේවා ලහිරු.
මේක මේ බොහොම ඉදිරිගාමී වැඩක්නේ ලහිරු.
ඇයි ඔබතුමා එහෙම කියන්නේ?
ලහිරු, මම අපේ අති ගරු බී..ඉ..ඉ..ඉ..ප් තුමා හඳුන්වන්නේ ජනමූල නායකයා කියලානේ? ජන මූල?
හොඳයි ඔබ මට කියන්න මොකක්ද්ද ජනයාගේ මූලය? මොකක්ද්ද අපි හැමෝගෙම මූලය?
අපි හැමෝගෙම මූලය තමයි අපේ උත්පත්තිය, එහෙමත් නැතිනම් මෙළොවට බිහිවීම.
අපි හැමෝම මේ ලෝකෙට බිහිවෙන්නේ අමු නිරුවතින් ලහිරු, සරල සිංහලෙන් කියනවනම් අමු හෙළුවෙන්. ඒකනේ ලහිරු ස්බාවධර්මය.
ඊට පස්සේ මේ ලෝකේ, මේ සමාජය තමයි මේ ඇදුම් කියලා බාහිර දෙයක් අපි මත පටවන්නේ.
දැන් බලන්න මම “වලන්හතේ” කියන වාර්තා වැඩ සටහන එක්ක යනවා අප්‍රිකාවේ ගෝත්‍ර නිරීක්ෂණයට.
එතනදී මට හමු වෙනවා මගේ මුතුන් මිත්තා, ඒ තමයි මුල්ම මානවයා. ඔවුන් ඉන්නේ අමු නිරුවතින්නේ ලහිරු. ඔවුන්නේ ලහිරු පසු කාලීනව මුළු ලෝකේ පුරාම පැතිරිලා යන්නේ. ඔවුන්ගෙන්නේ ලහිරු අපි හැමෝම පැවතගෙන එන්නේ.
එතකොට ඔබතුමාගේ අර්ථකතනය අනුව මේ සිද්ධ වෙන්නේ අපි නැවතත් ස්වාභාවධර්මය කරා ලං වීමක්? එහෙමත් නැතිනම් අපේ මුල් සොයා යාමක්?
හරියට හරි ලහිරු, හරියට හරි. අන්න ඔබ අල්ල ගන්නවා නියම තැනින්.
ඒක නෙමේයිද ලහිරු ඇත්ත? ඒක නෙමේද ඇත්ත?
අද ලංකාවට වෙලා තියෙන ප්‍රශ්නෙත් ඕකනේ ලහිරු, මුල මතක නැතිවීම. අපි මුල අමතක කරන්න හොඳ නෑ ලහිරු.
SOURCE

Last edited: